IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

(දිනේෂ් සමරකෝන්)

හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග  අල්ලස්  හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(12) පෙරවුරුයේ අත්අඩංගුවට ගෙන තිබේ.

කෝවිඩ් සමයේ කුවේට් හී සේවයේ නිරතව සිටි ගෘහ සේවිකාවන් පිරිසක් මෙරටට ගෙන්නා ගැනීමේ ක්‍රමවේදයේ සිදු වූ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා  ගැනීමට ඔහුට කැඳවීමක් කර තිබුණි.

ඒ අනුව අද පැමිණි අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත. 



අදහස් (1)

ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 12 November 2025 10:28 AM

රට කාපු හොරම හොර තක්කඩියෙක් මෙයා. ලංකාවේ හැමතැනම මෙයාටයි, මෙයාගේ පවුලේ අයටයි තියෙන ඉඩ කඩම් ප්‍රමාණය මෙයාවත් දන්නේ නැතිව ඇති. එච්චරටම හොර තක්කඩියෙක්, අපතයෙක්

:       3       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 599 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site