IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නෝර්වේ තානාපතිගෙන් ටිවිටර් පණිවිඩයක්

සාමකාමී විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් විරෝධතා සාමකාමීව පැවැත්වෙන අවස්ථාවක හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවි ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ද සඳහන් කරන ඇය සංයමයෙන් කටයුතු කරන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා ඇත. 

055



අදහස් (16)

නෝර්වේ තානාපතිගෙන් ටිවිටර් පණිවිඩයක්

රටවැසියා Saturday, 07 May 2022 03:26 PM

මෙයාම නේද කිව්වේ රට උතුරු, නැගෙහිර, දකුණ ප්‍රාන්ත තුනට කඩලා දෙන්න කියලා...!

:       74       22

Mo77Saturday, 07 May 2022 05:00 PM

යන්න බොරු කියන්නේ නැතුව. ඔයාට පුළුවන්ද ඉංග්‍රීසි වාක්‍ය තේරුම් ගන්න...?

:       6       31

රටවැසියාSaturday, 07 May 2022 08:32 PM

ආ එහෙමද..? කෙටියෙන් සිංලිෂ් වලින් කීවොත් " ඩයස්පෝරාවට " උතුර බාර දෙන්න... එවිට මාස 6 න් දියුණුවෙ වෙනස පෙන්වයි... අද උනත් සිංහලය කන කෑම දඹුල්ල මාර්කට් එකට එන්නේ උතුරේ වවන අල, ලූණු හා එළවලු නේද ? නැගෙනහිර වෙළඳාමට දක්‍ෂ අය ඉන්නේ ... පදින වාහනයේ පටන් රෙදිපිලි ... බෙහෙත් වර්ග.. සුවඳ විලවුන් ... කම්පියුටර්... මොබයිල් ෆෝන් ගෙන්වන්නේ ඒ අයයි..!! ඒකට අපේ දකුණේ අය උතුරෙන් වවලා එවන දේ කාලා ... නැගෙනහිරින් ගෙන්වන වාහනයේ නැගලා... ඒ අයම ගෙන්වන ෆෝන් එක අතේ තියාගෙන... සෝබනයට මේකප් දාලා ලොවට පෙන්වනවා පසුම්බිය හිස් වෙනකම්..!

:       0       0

ජගත් ලියනගේ Saturday, 07 May 2022 03:40 PM

ඔය ගොල්ලන් ඉන්න හින්දා තමයි මෙච්චර කලකට ජීවිත අනතුරක් වුණේ නැත්තේ.... නැත්තං මෙලහකට කී දෙනෙක් පොළවේ යටද?

:       26       70

චන්දන Saturday, 07 May 2022 05:14 PM

යාල ප්‍රභාකරන් එක්ක ගහපු ගේම් ටික තවමත් අමතක නැති බව කියන්න ඕනෑ...

:       32       23

BamunuarachchiSunday, 08 May 2022 10:28 AM

මෙතැන ලියන බොහෝ දෙනෙකු ඕවා ගැන දන්නේ නැහැ. නොර්වේ සුර දූතයෙක් කියලා හිතාගෙන ඉන්නේ...

:       4       1

කමනි Saturday, 07 May 2022 05:15 PM

ඒ කාලේ නොර්වේ වහකදුරු කට්ටියට දැන් නෝර්වේ හොඳවෙලා

:       18       26

BamunuarachchiSunday, 08 May 2022 10:30 AM

මෙතැන ලියන බොහෝ දෙනෙකු ඕවා ගැන දන්නේ නැහැ. ඒ කාලේ ඉපදිලාත් නැහැ. නෝර්වේ සුර දුතයෙක් කියලා හිතාගෙන ඉන්නේ. සමහරක් ඩිස්ලයික් දැම්මේ මොනවා දැනගෙනද කියා හිතෙන්නේ මට විතරද?

:       4       1

Kanthi Saturday, 07 May 2022 05:49 PM

රාජපක්ෂ පාණ්ඩුව එලවන්න ජාත්‍යන්තර සහය අවශ්‍යයි. කරුණාකර රාජපක්ෂ පාණ්ඩුව ගෙදර යවන්න ශ්‍රී ලංකාවේ මහජනතාවට උදව් කරන්න.

:       15       33

මැක්ස්Saturday, 07 May 2022 08:05 PM

ඒ මොකෝ කාන්ති? ලංකාවෙ මිනිස්සුන් ගෙන් විතරක් ඒක කරන්න බැරිය?

:       0       0

සමන්ත Saturday, 07 May 2022 08:09 PM

අහක යයන නයි රෙද්ද අස්සෙ දාගන කනකොට තේරෙය. ගොන් කමේ තරම.

:       0       0

BamunuarachchiSunday, 08 May 2022 10:25 AM

ඔව් ඔව් LTTE සාම සාකච්ඡා කාලේදී මේ ගොල්ලන් කරපු උදව්... ඔබ නොදන්නවට අපි ගොඩටම දැක්කා.. අනේද කියන්නේ?

:       3       1

මැක්ස් Saturday, 07 May 2022 08:08 PM

පෙරෙට්ටන් ප්රමුඛ ජෙපි හමුදාව කොහෙද සාමකාමී උද්ඝෝෂණ කරන්නෙ? අන්තරේ ඉන්නෙ සීලවන්තයො ද

:       0       0

පෙරේරා Saturday, 07 May 2022 08:29 PM

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ගරු ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් මැතිනියනි ඔබගේ අවධානය මෙරටේ බෙහෙත් හිඟය කිරිපිටි හිඟය ගෑස් ඇතුළු ඉන්ධන හිඟය ගැන ඔබගේ කාරුණික අවධානය යොමුකර රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔබගේ හැකියාව අනුව ලබාදීමටත් ඔබගේ අවධානය යොමු කරන්නේ නම් අපි එය ඉතා අගය කරමු

:       0       0

Sisil Saturday, 07 May 2022 10:27 PM

කඳුළුගෑස් ප්‍රහාර වහා නවතනු...!සාමකාමී උද්ඝෝෂණයට අත නොතබනු...!හදිසි නීතිය වහාම අයින් කරනු...!ලෝක ප්‍රජාවම රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව කරන උද්ඝෝෂණය අනුමත කර ඇත.

:       0       0

කපිල. ද. සිල්වා. Sunday, 08 May 2022 03:19 PM

නොර්වේ තානාපතිනිය. අපි ඔබලගේ ප්‍රාන්ත රාජ්‍යයක් නොවෙයි. ජනතාව රජයක් පත්කරලා තියෙනවා... ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විට භාවිතයෙන් අපි ඉතාම අඩුවෙන් භාවිතා කරලා තියෙනවා. ඒ බහුතර ජනයා රකින්නයි ඔබලාගේ රටවල විශාල මුල්‍ය අනුග්‍රහයන් මත රටේ ත්‍රස්තවාදය ඇති කරන්න බැහැ. අතීතයේ එහෙම කළා... ඉදිරියට වෙන්න දෙන්නේ නැහැ. තානාපතිකම විතරක් කරන්න. ආණ්ඩුකාරකම කරන්න හදන්න එපා.

:       4       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 83 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 537 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 391 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 68 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1452 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3211 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site