(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරට ගෙන්වන ලද වියළි ඉඟුරු උර 70 ක් නොරොච්චෝල , සංජීකා වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන තිබේ.
නොරොච්චෝල නාවුක හමුදා අණු ඛණ්ඩයේ නිළධාරීන් හා නොරොච්චෝල පොලිසියේ නිළධාරීන් විසින් ඊයේ(19) මෙම වැටලීම සිදුකර තිබේ.
මෙම ඉගුරු තොගය සමඟ නිවසේ හිමිකරුවන 33 හැවිරිදි පුද්ගලයෙකු ද අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට පත් ඉගුරු උර තුළ ඉගුරු කිලෝ 2,828 ක් තිබී ඇත.එහි වෙළද වටිනාකම රුපියල් ලක්ෂ 45 ක් පමණ වෙතියි කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නීති විරෝධිව ගෙන ආ ඉඟුරු සමඟ අයෙක් අල්ලයි