IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දේශබන්දුට පහර දුන් තිදෙනා යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදී තුවාල කළැයි කියන සැකකරුවන් තිදෙනා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය.

මෙම සැකකරුවන් එදිනට හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ හදුනාගැනීමේ පෙරට්ටුව අද (12) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද, මෙහි ප්‍රධාන සාක්ෂිකරු වන පොලිස් රියැදුරා පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් හදුනාගැනීමේ පෙරට්ටුව කල් දමන ලෙසට කොල්ලුපිටිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම පෙරට්ටුව කල් තැබීය.



අදහස් (4)

දේශබන්දුට පහර දුන් තිදෙනා යළි රිමාන්ඩ්

කිරි පුතා Friday, 13 May 2022 03:47 AM

බිය නැතිව උසස් පොලිස් නිලධාරීයෙකුට පහර දෙන්නේ හොඳටම පිරිහුණු මිනිසුන්... ඒ අත තිබ්බේ රටේ නීතියට.. ඔහු හරිද වැරදියිද කියන එක වෙනම දෙයක්. නමුත් ඔහු පොලිස් නිලධාරියෙක්. සමාජයේ පිරිහීම තමයි. සියලු දේශපාලකයිනුත් සාමාන්‍ය ජනතාවත් වගකිව යුතු සියලු දෙනාත් එකතු වී තමන් කැමැති කෙනා කරන වැරද්ද නොදැක අනිකාගේ වරද විතරක් දැකීමේ ප්‍රතිඵල තමයි මේ...!

:       0       0

එමි එමි Friday, 13 May 2022 07:57 AM

ඒක වැරදි වැඩක්... මොකද ඒ වෙලාවේ ගහපු එක වැරැදියි.

:       0       0

Naleen Friday, 13 May 2022 11:43 AM

තවමත් මේ රටට ආදරේ කරන, යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වෙන දරුවෝ ඉන්නවා. නුඹලා අපිට ආඩම්බරයක්... මුළුරටම නුඹලා වෙනුවෙන් ඉන්නවා..!

:       0       0

Perera Saturday, 14 May 2022 12:43 AM

දේශබන්දුගේ අණෙන් පහරකාපු අයට ඔය නීතියෙන් පිහිටක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 261 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 544 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 228 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 164 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 240 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2319 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1515 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site