IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුමින්දට සමාව දුන්නාට එජාපයෙත් විරෝධය

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති සමාව අසීමිත ලෙස භාවිතා කර අධිකරණය අවභාවිතා නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.

මිනීමැරුමකට වැරදිකරු වී 2016 වසරේ දී මරණ දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමට ගත් තීරණය ප්‍රශ්නකාරී බවද එක්සත් ජාතික පක්ෂය කියයි.

ජනාධිපති සමාව ලැබූ සිරකරුවන්ගේ ලැයිස්තුවට දුමින්ද සිල්වාගේ නම ඇතුළත් කිරීමට ගත් තීරණය ජනාධිපතිවරයා පැහැදිලි කළ යුතු බව පවසන එක්සත් ජාතික පක්ෂය ජනාධිපති සමාව සඳහා සුදුසුකම් ඇති අය තීරණය කිරීමේදී භාවිතා කරන නිර්ණායක මොනවාදැයි ප්‍රශ්න කරයි.



අදහස් (5)

දුමින්දට සමාව දුන්නාට එජාපයෙත් විරෝධය

NM Thursday, 24 June 2021 09:47 PM

ගෝඨාභයට 69 ලක්ෂයක ජනතාව කතිරය ගසා ජනාධිපති කරවුයේ සර්වජන ඡන්දබලය මගින් මරණ දඬුවම් නියම වූ පුද්ගලයන් නිදහස් කිරීමට නොවේ. සර්වජන ඡන්දබලය අවභාවිතා කොට අධිකරණ තීන්දු වෙනස් කළ හැකිද? එසේ මරණ දඬුවම් නියම වූ පුද්ගලයින් නිදහස් කරන්නේ නම් අඩුම වශයෙන් වසර 25ක කාලයක් හෝ සිරගතව සිටි පුදගලයින් හට පමණක් බව නීතිගත විය යුතුවේ. මරණ දඬුවම් නියම වූ එක පුද්ගලයකු නිදහස් කිරීම නිසා රටට ජාත්‍යන්තර වශයෙන් එල්ලවන පීඩනය සමස්ත ජනතාවට නුදුරේදීම දැනෙනු ඇත.

:       0       0

අප්පුහාමි Friday, 25 June 2021 07:14 AM

ගෝනවල සුනිල්ට සමාව දීලා මුළු දිවයිනටම සමාදාන විනිසුරු තනතුර J.R. දුන්නේ රනිල්ගේ බලපෑම මත බව මේ රටේ ජනතාවට අමතකයි කියලා යූ.ඇන්.පී. බත්ගොට්ටෝ හිතනවා නම් නුඹලාට වැරැදිලා...

:       0       0

මුණසිංහ Friday, 25 June 2021 07:19 AM

ඔය ඡන්දෙ ට බයේ.

:       0       0

Sri Lanka Friday, 25 June 2021 12:26 PM

දුමින්ද එලියට ගනන පාර හැදුවේ ඔය පක්ෂයෙම ඉන්න අය

:       1       40

SuneSaturday, 26 June 2021 08:11 AM

ඔව්, විනිසුරුවරුන්ට කෝල් දීලා... දුමින්දව ඇතුලට දැම්මොත් ප්‍රමෝෂන් දෙනවා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 66 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 391 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 468 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1258 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2702 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1787 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site