(නිමල කොඩිතුවක්කු)
වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධීපත්‍ය පමණක් නොව ස්වාධීනත්වය ද අභියෝගයට ලක්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබා දුන් විශේෂ ජනාධිපති සමාව තුලින් පැහැදිලි වන බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
මෙය රටේ ප්රජාතන්ත්රවාදි පාලනයට බරපතල අනතුරක් බවත් තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලයක් ජනාධිපතිවරයා විසින් අයුතු ලෙස භාවිතා කිරිම සමගි ජන බලවේගය ඉමහත් පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
සමගි ජනබලවේගයෙ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් වේ .
"ප්රජාතන්ත්රවාදි පාලනය තුල වැදගත්ම සාධකය ලෙස රටක අධිකරණ ක්‍රියාදාමය හැදින්වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධීපත්‍ය පමණක් නොව ස්වාධීනත්වය ද අභියෝගයට ලක්ව ඇති බව දුමින්ද සිල්වාට ලබා දුන් විශේෂ ජනාධිපති සමාව තුලින් පැහැදිලි වේ.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දුමින්දගේ නිදහස් වීම ගැන ස.ජ.බයෙන් විරෝධය
SUNIL MILANO Thursday, 24 June 2021 07:24 PM
මේ අය කවද්ද හොඳ දේකට සතුටු වෙන්නේ...?
සොරිසේන Friday, 25 June 2021 07:13 AM
සතුටු වෙන්න හොඳ දේවල් කොහේද තියෙන්නේ? මේක අමුම අමු ගොන්කමක් !!!
Roshantha2020 Thursday, 24 June 2021 11:35 PM
නොදකින් මෙහෙමත් පාලකයෝ.... හැකි විගස මොවුන්ව පන්නා දමා රට බේරාගනිමු.
Janaa Friday, 25 June 2021 06:58 AM
දෙන්නෙක් ගහමරාගත්තා ඒක්කෙනෙක් ඉස්සර වුනා ඒකයි වුනේ
සෑම් විමල් Friday, 25 June 2021 07:10 AM
රන්ජන් නිදහස් කරගන්න ජනාධිපතිගෙන් ඉල්ලුවෙත් ඔහේලාම නේද ?
gunarathna Friday, 25 June 2021 07:10 AM
දුමින්ද සජිත් ලගට ආවොත් ඔබ ඒපා කියනවද
මුණසිංහ Friday, 25 June 2021 07:21 AM
ඔය වෙන මොකකටවත් නෙවි. ඡන්දෙ දී කෙළවෙයි කියල බයට. පුතාණෝට යන එන මං නැති වෙනව.
Bamunuarachchi Friday, 25 June 2021 11:06 AM
ඒ කාලේ ජේ.ආර්. උන්නැහෙත් එල්ලුම්ගහට නියම වුණු පළාත්පාලන ගොයියන් දෙදෙනෙකුට සමාව දුන්නා මතකයි... ඔබලාට මතක නැද්ද?
Sri Lanka Friday, 25 June 2021 12:52 PM
ඔය කණ්ඩායමේ එක්කෙනෙක් තමයි දුමින්ද එලියට ගනන පාර කැපුවේ