දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සේවකයන් බඳවා ගන්නා තරඟ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිදුකළ උද්ඝෝෂණයක් අතර තුර දුම්රියකට ගිනි තබා ඇත.
තරඟ විභාගයේ තිබෙන අසමානතාවලට එරෙහිව තෙවන දිනටත් උද්ඝෝෂණයේ යෙදී සිටි සිසුන් ප්‍රචන්ඩ ලෙස හැසිරෙමින් සටන් පාඨ කියමින් ගායා හන්දියට පැමිණ ශි භභුවා - පට්නා නගරාන්තර දුම්රියට ගිනි තබා තවත් දුම්රියකට ගල් ගසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ශිෂ්‍යයන් දුම්රිය අංගනයේ නවතා තිබූ භභුවා - පට්නා නගරාන්තර දුම්රියේ පෙට්ටියකට ගිනි තියලා තියෙන්නේ ගඊට පස්සෙ ගින්න පැතිරිලා ඒත් දුම්රිය ගමනා ගමනයට මේකෙන් බාධාවක් ඇති උනේ නෑ යැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් වූ රාජේශ් කුමාර් මහතා පැවසීය.
මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවට සහභාගී වූ උද්ඝෝෂණකරුවන්ගෙන් කොටසක් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇතැයි ගායා හි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආධිත්‍ය කුමාර් මහතා පැවැසීය.
,
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දුම්රියට බඳවා ගැනිමේ විභාගයට ඇවිත් දුම්රිය ගිනි තියයි
යෝගා Wednesday, 26 January 2022 06:24 PM
ඉන්දියාවේත් 3% කට්ටිය ඉන්නවද?
Prabha Wednesday, 26 January 2022 09:08 PM
පපුව හෝස් ගාලා ගියා. ලෝකෙ කොහෙ වුණත් මේවා සහගහන අපරාධ...!