
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ව්‍යාපාර කරද්දී දැන් දේශපාලකයන් පස්සේ යන්නට වුවමනා නැතැයි ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙන බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා:-(සර්ව ජන බලය) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පහුගිය ආණ්ඩුවලට වඩා ව්‍යාපාර කරගන්න ගියාම කරදර අඩු යැයි අද රටේ ප්‍රධාන ව්‍යාපාරිකයන්, මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් අතර මතයක් තියෙනවා.අප ඒක අගය කරන්න ඕන.වෙනදා දේශපාලකයන්ගේ පස්සෙන් යන්න අවශ්‍ය යැයි විවේචනයක් තිබුණා.දැන් ඒක අඩු වෙලා තියෙනවා.
ඒ වගේම ආණ්ඩුවේ අදූෂිත බව පිළිබඳව ප්‍රතිවෘත්තාව කැඩී තිබෙනවා.දූෂණ චෝදනා එල්ල වෙමින් තිබෙනවා.එම චෝදනා වල බැලූ බැල්මට සත්‍යයක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 04
619
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1718
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිලිත් ආණ්ඩුවේ හොඳක් කියයි
de silva Wednesday, 12 November 2025 01:58 PM
නිරෝධන මාෆියා සහ අන්ටිජන් කෙස් එකට හරි නම් ඇතුලේ ඉන්න ඕනේ පොරක් , නමුත් හොඳ කන්ටක් තිබෙනවා නම් එහෙම වෙන්නේ නැහැ , ඔක්කොම යාලුවෝ ඔක්කොම හොරු , අපිත් මුන්ගේ නාට්‍ය බල බල කාලය ගතකරනවා
Let's buy an MP post Wednesday, 12 November 2025 02:21 PM
ඒ උනාට ඩෝංගාල සද්දෙ දාන නයින්ට වඳවීමේ තර්ජනයක් ඇවිල්ල.
Kule Wednesday, 12 November 2025 02:25 PM
හොඳ දේට හොඳයි කියන හොඳ දේශපාලනඥයෙක්
සෙනෙවිරත්න Wednesday, 12 November 2025 02:42 PM
පතිවත බැලුවද නැතිනම් තමන්ගෙම නියෝග උපදෙස් මත මිනිස්සුන්ගෙ ඔළු හදන තමුන්ගෙම චැනල් බලලද ඔහොම කියන්නෙ? වැරදි වංචා තියෙනව නම් සාක්ෂි ඇතිව පෙන්වාදෙන්න, හැබැයි ජනතාව හිතන්නෙ හිටපු උන්ට වඩා දහස් වරක් හොඳයි කියල හැබැයි ඒ පහුගිය ආණ්ඩුවවල ජරාව කාපු උන් නෙවෙයි.