
(විමුක්ති එස් රුද්‍රිගු)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් පීඩා විඳී ලක්ෂ 23 ක ජනතාවගෙන් හරි අඩක් දැඩි අවදානමට ලක් වූ පවුල් වලට අයත් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
එම පවුල් සුළි කුනාටුව පැමිණීමට පෙර සිටම ස්ථිර ආදායමක් නොමැතිකම, ඉහළ ණය බර සහ තවත් ආපදාවකින් පීඩාවිඳීමට නොහැකිකමින් පෙළී ඇතැයි එහි දැක්වේ.
එම ප්‍රජාවන් දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් පසුව සිය ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට යාමේදී අනෙක් පුද්ගලයන්ට වඩා අසීරුතාවලට මුහුණ දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පැවසුවේය.
ඒ හේතුවෙන් හදිසි සහාය සැපයීමේ දී ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් එම සහාය සැපයීමට රජය කටයුතු කළ යුතු බවත් ප්‍රථමයෙන් දැඩි අවදානමට ලක්වූ පවුල් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවලට සහාය හිමිවිය යුතු බවත් සංවර්ධන වැඩසටහන ප්‍රකාශ කළේය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් මෙරට ඉඩම් හෙක්ටයාර ලක්ෂ 11 ක් ජලයෙන් යට වී ඇති බවත් එයා ශ්‍රී ලංකා භූමියෙන් පහෙන් එකක් බවත් එම වැඩසටහන පැවසුවේ ය.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිට්වා අසරණ පවුල්ම ඩැහැගෙන