
(සුජිත් හේවාජුලිගේ)
නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන15,000ක් පමණ හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම ස්ථානවල පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් නැවත පදිංචි කර ඇත.
අදාළ ස්ථානවල සිටින ජනතාව අනිවාර්යයෙන්ම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර කීය
ප්‍රාදේශීය ලේකම් හරහා දිස්ත්‍රික් ලේකම් ඔස්සේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වෙත ලැබෙන සිදුවීම් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත අධ්‍යයනය කරන බව ද ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, ඊයේ (08) සවස 4ට දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41කට නිකුත් කළ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක කරන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.
දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට අදියර 2 යටතේ අවදානම් සිටින ලෙස ද නිවේදන නිකුත් කර අැත
2025 දෙසැම්බර් මස 04
389
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
441
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
407
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තැන් 15,000කට නාය රතු එළි