IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තඹුත්තේගම කොල්ලයේ මන්ත්‍රීගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි

 

(යොහාන් භාසුර)

තඹුත්තේගම ප්‍රදේශයේදී සිදුවූ කෝටි දෙකක මුදල් මංකොල්ලයට සම්බන්ධ යැයි අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය.

එම සිද්ධියට නිෂ්චිත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පත්ව සිටින බව කී කාරියවසම් මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බව ද සදඟන් කළේය.

පොලිස් විමර්ෂණවල ප්‍රගතිය අනුව ඉදිරි කාලයේදී ඔහුට එරෙහිව චෝදනාවක් තිබේ නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයෙන් ද ඉවත්කිරීමට කටයුතු කරන බව ද ලේකම්වරයා කීය. 



අදහස් (30)

තඹුත්තේගම කොල්ලයේ මන්ත්‍රීගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Lalindra Wednesday, 28 September 2022 03:07 PM

අනේ සාගර, නාට්ටි පෙන්වන්නේ නැතිව ඉන්නවාද? හොරුන්ගේ පක්ෂයේ ඉන්න හැම කෙනෙක්ම හොරෙක් තමයි. තඹුත්තේගම පොර කරලා තියන වරද මොකක්ද? හොරකම් කරනවා වෙනුවට මංකොල්ලයක් කාලා තියෙනවා...

:       0       116

Malika Wednesday, 28 September 2022 03:21 PM

හොඳ අදහසක්... ඒත් අර දියවන්නාවේ ඉන්න ලෝක හොරු ටික එතකොට...

:       1       85

මාලකWednesday, 28 September 2022 05:44 PM

දියවන්නාවට හොරු ගියේ කොහොමද මලීක. ඒ අයත් ගියේ ගෝල්ෆේස් අරගලයට ගියා වගේද? නැත්නම් ජනතා කැමැත්ත ඇතුවද? ජනතා කැමැත්ත ඇතුව නම් ඔබත් එයට වගකිවයුතුයි නේද?

:       4       43

ravin Wednesday, 28 September 2022 03:32 PM

තෝරු, මෝරු දාලා අස්සෙන් රිංගලා යද්දී හාල්මැස්සන්ට විතරක් බිලී කොකු දාලා හරියන්නේ නැහැ.

:       1       72

pradeep Wednesday, 28 September 2022 03:51 PM

එතකොට රටම කොල්ලකාපු පවුලට මොකද කරන්නේ?

:       4       110

Shashi Wednesday, 28 September 2022 04:05 PM

ලොකු හොරෙක්.. ඇල්පිටියේ කෙනෙක්ගෙන් අහලා බලන්න.

:       2       64

SL Wednesday, 28 September 2022 04:13 PM

කරලා තියෙන හොරකම්වල හැටියට සාමාජිකයින් ඔක්කොගේම සාමාජිකත්වය අහෝසි කරන්න වෙයි. විශේෂයෙන් කපුටා සහ කපුටු පරපුර...!

:       2       70

Prabha Wednesday, 28 September 2022 04:18 PM

ඔක්කොම හොරුන්ගෙ පක්ශ සමාජිකකම් අහිමි කරල පෙන්නන්න. බලමු කීදෙනෙක් ඉතුරු වේයිද කියල

:       1       55

Rata Perata Wednesday, 28 September 2022 04:26 PM

මෙ මොඩ චුන් වලට අහු වෙන්න අපිත් මො වගෙ මොඩයෙක් කියල හිතනව අති. මෙ මිනිහ කවුද ඇත්තටම?

:       1       55

Ruhunu Wednesday, 28 September 2022 05:06 PM

මහ බැංකුව සුද්ද කරන්න උදව් කරපු කෙනා ජනාධිපති වුණා නම්... මෙයා නැවත පක්ෂයට ගන්න එක අහන්නත් දෙයක්ද?

:       5       51

සුරංග Wednesday, 28 September 2022 05:40 PM

ඇත්තටම මහ බැංකුව සුද්ද කරන්න උදව්කල කෙනා ජනාධිපති වුණා නම් කියන්න.. සිදුවුණේ මොකක්ද කියලා.. හරියටම ඇත්ත දැනගෙනද රුහුණු. ඔබේ අදහස නිසා ජනාධිපති අපහාස නඩුවක් ගොනුකළොත් ඔබේ අදහස ඔප්පු කිරීමට ඔබට සාක්ෂි තිබේද? ඔය කියන මුදල්, වංචාවලට වැඩි වංචා ලංකාවෙ සිදුවී නැද්දැයි පැහැදිලි කරන්න

:       46       11

janahithaThursday, 29 September 2022 02:20 PM

හි හි.. කඩේ යනවා... නමුත් කඩේ හොරකම් කරලා...

:       0       1

mp Wednesday, 28 September 2022 05:07 PM

සුපිරිසිදු, 69 ලක්ෂයක ජනවරමක් තියෙන පක්ෂය. තොරු - මෝරු හොරකම් කරනවා නම්, හාල්මැස්සෝ හොරකම් නොකර ඉඳීද? කයිවාරු නම් කොහොමද?

:       0       48

Hafeel Wednesday, 28 September 2022 05:08 PM

ඔයාලගේ පක්ෂයේ අධිකරනයෙන් දඬුවම් ලබපු ලොකුම ලොකු කප්පම් කාරයෙකුත් ඉන්නවනේ. ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්නේ නැතුව, ඔහුට ඇමතිකමුත් දීලා. මේවා බොරු සංදර්ශනය බව ජනතාව දන්නවා...

:       2       49

fairoos Wednesday, 28 September 2022 05:16 PM

එතකොට රටම හොරාකාපු නන්දසේන සහ නඩය...? තාමත් පොහොට්ටුවේ නේද ඉන්නේ?

:       5       36

Buddika Wednesday, 28 September 2022 05:23 PM

අහෝ සාගර කිමද මේ..? ඔහේගේ පක්ෂයේ මහ අයගේ ඉඳලා පොඩි එක්කෙනා දක්වාම හොරු බව රටම දන්නවා. හොරු, කප්පම්කාරයින් ඔක්කොම ඉන්නේ ඔහෙලා ගාවනේ..!

:       1       43

de silva Wednesday, 28 September 2022 06:51 PM

අර කප්පම් අරන් උසාවියෙන් වරදකරු වුණු කෙනාගේ පක්ෂ සාමාජිකත්වය තවම තිබෙනවද? මේ මන්ත්‍රීගෙ නඩුව ඉවර වෙලා ඔහු වැරැදිකරු වුණොත් තහනම ඉවත් කරනවද?

:       0       31

de silva Wednesday, 28 September 2022 07:14 PM

සාගර ඔබේ වැඩ දැක්කම මට මතක් වෙන්නේ ඇනස්ලි, බර්ටි සැමුවෙල්... ඔබ සිනහ සාගරයකි...

:       0       28

chandima Wednesday, 28 September 2022 07:18 PM

දැන් ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න වුණත් සුදුසුකම් තියෙනවා. පොඩි පරහකට තියෙන්නේ වැඩේ අහු නොවෙන්න කරගන්න බැරිවුණු එකයි. මීළඟ ඡන්දෙට කළින් තවත් සුදුසුකම් දෙක තුනක් එකතු කරගත්තා නම් ටිකට් එක ලැබෙනවා... ශුවර්ම තමයි..

:       0       25

sapumal Wednesday, 28 September 2022 07:31 PM

සාගර, ඔහොමම අනිත් හොරුන්ගේත් පක්ෂ සාමාජිකත්වය අත් හිටුවන්න. එතකොට පොහොට්ටු පක්ෂය කියලා දෙයක් නැතිවෙනවා.

:       0       29

siri Wednesday, 28 September 2022 08:53 PM

කෝටිගණන් ආණ්ඩුවේ සල්ලි හොරාකෑවා කියලා චෝදනා ලබපු අයගේ සාමාජිකත්වය තහනම් කරන්න වුවමනාවක් නැතුවා ඇති නේද?

:       0       29

ගමේ එකාලා Wednesday, 28 September 2022 09:20 PM

රටම මන්කොල්ල කාලා,ජනතාව මහ පාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ අයට ප්‍රශ්නයක් නැද්ද .දූෂිත දේසපාලුවෝ රකින්ඩ පින් ජනපතියෙක් ඉන්නවා.ඒ මදැයි .

:       0       7

sampath Wednesday, 28 September 2022 10:20 PM

පක්ෂයක් කෙහොමද පොලිසියෙන් වාර්තාවක් කැඳවන්නේ... නොදන්න නිසයි අහන්නේ... අනෙක් අතට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය යටතේ කොහොමද කෙනෙකුට දඬුවම් කරන්න තීරණය කරන්නේ? චෝදනා ඔප්පු වෙනකන් ගුරා හිටගෙන කරන දේවල් ගෝලයෝ දුව දුව කරනවා කියලා කියනවනේ..!

:       0       1

Kumara Wednesday, 28 September 2022 10:52 PM

මුළු නඩයම හොරුන්, මිනීමරුවන්, ස්ත්‍රීදූෂකයන්, මංකොල්ලකාරයින් එක වලකටම වැටෙන්න ඕනේ...!

:       0       1

Demuni Uduwara Thursday, 29 September 2022 05:17 AM

Not only the student, teachers too should be dismissed !

:       0       5

Sunil Gamage Thursday, 29 September 2022 07:36 AM

Most of the present politicians are corrupt and rogues, robbers right from Local government councils to the parliament. They have already destroyed the economy of the country and still doing the same. This is high time for educated, spirited and foresighted youth to get into the parliament leaving aside their political orientation and drive the country out of the present situation. Especially the voters should act wisely in the forthcoming elections to elect right people as their representatives.

:       0       7

siri Thursday, 29 September 2022 10:15 AM

පොහොට්ටුවෙ ලොකු ඒවුන්ගෙ ආදර්ශය අරන් පහල මට්ටමෙ උනුත් හොරකමට පුරුදුවෙලා

:       0       1

Indika Thursday, 29 September 2022 10:59 AM

මෙයාගෙ විතරක් නෙවි මෙයාගෙ පක්ශෙම විසුරුවා හැරල දාන්න ඔනි. වැඩි හරියක් ඉන්නෙ හොරුයි මංකොල්ල කාරයොයි...

:       0       1

podi mole Thursday, 29 September 2022 01:06 PM

බිලියන ගනනක වංචාවක් නොකර මෙවගෙ පොඩි දූශන ැඩ කරල පක්ශයෙ කීර්තිනාමයට අපහාස කලාටද?

:       0       3

රසික Friday, 30 September 2022 09:51 AM

ඔය සාගරයා පෙන්වන නාට්‍යවලට මෙයා යන්නේ නම් අසූචි මහා නරකාදියට...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1157 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 234 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1249 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1257 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1486 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1364 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site