IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපතිගෙන් ටිවිටර් පණිවිඩයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රචණ්ඩකාරී ක්‍රියා පක්ෂ පාට නොබලා දැඩිව හෙළා දකින බවත්,ප්‍රචණ්ඩත්වය වත්මන් අර්බුදයට විසඳුම නොවන බවත් ප්‍රචණ්ඩත්වයෙන් වැලකෙමින් සාමකාමීව සිටින ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙම අර්බුදය විසඳීමට එක්ව කටයුතු කරන ලෙසත් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය.

 

 



අදහස් (11)

ජනපතිගෙන් ටිවිටර් පණිවිඩයක්

සමිත සේනක අලුත්ගමගේ. Monday, 09 May 2022 03:34 PM

අයියලා, මල්ලිලා එකතුවෙලා වැඩේ කරලා දැන් නිකං සුදනලා වෙන්න නිවේදන නිකුත් කරනවා. රාජපක්ෂලා මේ සුන්දර රට කෑවා. දැන් හෝ ජනතා මතයට ඉඩදී ඉවත්ව යන්න...!

:       10       59

සුදු පුතා Monday, 09 May 2022 03:35 PM

අනේ යන්න. කරන ඔක්කොම කරලා දැන් එනවා මෙතන සුදනා වෙන්න...

:       9       44

balan Monday, 09 May 2022 03:39 PM

ඕක ගිහිල්ල අහන්න ඔයාගේ මහලොකු අයියගෙන්...

:       1       4

Dharmatileke Monday, 09 May 2022 03:41 PM

සර්ගේ අයියගෙන් අහන්න කොහෙන්ද ඔය ගැහැණු, පිරිමි කට්ටිය හොයාගත්තේ කියලා..

:       0       4

ලක්සිරි පැරිස් Monday, 09 May 2022 03:44 PM

මාර කතාවක් කියන්නේ... අපි බබාලා කියලා හිතලද?

:       4       28

Sk Monday, 09 May 2022 03:53 PM

මේවා කියන්න ඕනේ අපිට නෙමෙයි. ප්‍රචණ්ඩත්වය පෙන්නපු තමන්ගේ අයියගේ ආධාරකරුවන්ට...

:       3       24

ranjith Monday, 09 May 2022 03:57 PM

මොනරා පිල්විදහා නටනකොට තමයි නිරුවත පේන්නේ.. ඒ වගේ දෙයක් තමයි අද වුණේ. උගත් දරුවන්ගේ අරගලයට චණ්ඩි එවා මෙවන් අපරාධයක් කළ හැකිද?

:       4       31

පිටරැටියා Monday, 09 May 2022 05:08 PM

මුළු ලෝකෙම ජීවත්වෙන ලාංකිකයින් එක හෙළාම කියන්නේ ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත, බලලෝභී පවුල් පාලනේ අයට යන්න කියලා. රට විනාශ වෙන තැනට වැඩ කෙරුවේ ‍‍නරුම රාජපක්ෂලා...

:       1       14

siri Monday, 09 May 2022 05:34 PM

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වුණු කට්ටිය ගෙන්නුවේ කවුද කියලා හොයලා බලලාම ඔය ප්‍රකාශය කළා නම් ඔයිට වැඩිය හොඳයි. චරපුරුෂයින්ගෙන් ඇහුවා නම් කවුද ඒ වැඩේ සංවිධානය කළේ? කවුද මුදල් වියදම් කලේ, කවුද අහිංසක මිනිසුන්ට තැලුවේ කියලා හොඳට කියලා දෙයි. වැඩිය ඕනෑ නැහැ.. ඕනෑම නම් බේරේවැවේ ජල ක්‍රීඩා කරන කට්ටිය එකතු කර ගත්තොත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.

:       1       14

fairoos Monday, 09 May 2022 06:03 PM

කාටද කියන්නේ...? මයිනාගේ ගෝලයින්ට කියන්න.

:       1       9

Jagath Monday, 09 May 2022 07:18 PM

ම්ලේච්ඡ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වුණේ ඔයාගේ අයියා. ඒකනිසා වචන පරිස්සමෙන් පාවිච්චි කරන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1515 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 730 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 617 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 328 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 558 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 511 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site