
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොච්චර බිරුවත් අපේ ගමන යනවා යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මෙලෙස කීවේ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා පිළිතුරක් ලබා ලබාදෙමිනි.
"නීතිඥයෙක් වුණාම නීතිය ගැන දැනගන්න ඕන.අධිකරණ සේවා කොමිෂන් සභාව සහ නීතිපති කරන ඒවට දේශපාලකයෝ ඇඟිලි ගහන්න යන්නේ නෑ.එහෙම උනොත් මෙතුමන්ලා තව කතාවක් කියනවා.ඔය කොච්චර බිරුවත් අපේ ගමන අපි යනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොච්චර බිරුවත් අපේ ගමන යනවා