(නිමන්ති රණසිංහ)
කොළඹ සේදවත්ත කළු පාලම අසල කැළණී ගඟේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් අද (19) පෙරවරුවේදී ගොඩගෙන ඇති ග්‍රෑන්ඩ්පාස් පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
වයස අවුරුදු 55ක පමණ වන මෙම කාන්තාව වෙළෙදාම් කටයුතු කරන්නියක් බවට සැක කෙරෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කරයි.
එම මළ සිරුරේ කිසිදු තුවාලයක් දක්නට නොලැබෙන බවත්, මරණකාරිය හැද සිටි හැට්ටයේ රුවු ගෙන සිටි රුපියල් 1200ක මුදලක් ද පොලීසිය සොයා ගෙන ඇති බවත් වාර්තා වෙයි.
මෙම මළ සිරුර ඊයේ (18) රාත්‍රීයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ කැළණී ග`ගේ පා වී ගොස් ඇති බවත් පසුව අද (19) පෙරවරුවේදී සේදවත්ත කළු පාලම අසල ගං ඉවුර දෙසට පා වී ඇවිත් තිබූ බවත් පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණය ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක විජේසිංහ මහතා ඇතුළු නිලධාරීහු සිදුකරති.
මේ අතර, තොටලග වික්ටෝරියා පාලම අසලින් ද පිරිමි මළ සිරුරක් සොයා ගත් බවත එය ද දියේ ගිලී සිදුවූ මරණයක් බවත් පොලීසිය පවසයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කාන්තා මළ සිරුරක් කැලණි ගඟෙ පාවෙයි
Perera Wednesday, 20 October 2021 12:43 AM
ජිවත් වෙන්න බැරුව සියදිවි නසා ගැනීම් වෙන්න පුළුවන්.