IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කාදිනල්තුමාගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරක්

(සුජිත් හේවාජුලිගේ)

බොරැල්ලේ දේවස්ථානයකින් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම  විමර්ශන පැවැත්වෙන හෙයින්  ඒ විමර්ශන ආරම්භ කර පැය විසිහතරක් ගතවීමටත් පෙර  චෝදනා නැගීම සාධාරණ නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ එම සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන්  මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

විමර්ශන සම්බන්ධයෙන් හොඳ දැනුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බවත් කාදිනල්තුමා සිතන ප්‍රමාණයටත් වඩා එහා ගිහින් එම නිලධාරීන් විධිමත් ආකාරයට විමර්ශන පවත්වා  සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

එම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගන්නා බවට රටේ ජනතාවට සහතිකයක් ලබා දෙන බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා යම් විමර්ශනයක් අවසන් කිරීමට  නිශ්චිත කාලයක් අවශ්‍යවන බවද  ප්‍රකාශ කළේය.

පැය 24 කින්  අත්අඩංගුවට ගැනීම්  කළ හැකි නම් එය ප්‍රාතිහාර්යක් විය යුතු බවද  ඔහු පැවසුවේය.



අදහස් (29)

කාදිනල්තුමාගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරක්

Surain Saturday, 15 January 2022 05:17 PM

උන් වහන්සේ පිළිතුරු දුන්නේ ඔබගේ පොලිස්පතිවරයා හා මාධ්‍ය ප්‍රකාශක කළ ප්‍රශ්න කළ ප්‍රකාශකයන්ට...

:       47       235

piyaSunday, 16 January 2022 06:23 AM

කාදිනල් තුමා කිව්වේ සවස 3න් පසු පමණක් සීසිටිවී බැලිම පල්ලියේ සිටි බෝම්බය දැක්ක කෙනොව අල්ලන් යාම සහ එසැනින්ම ඔහු එය පිලිගත්තාය කියලා පොලිසි ඇමති ප්‍රකාශකිරිම වගේ ඒවාට පිලිතුරු පමණි. බොරු කලොක් වැහිනැති හෙණ ගහනවා කියලා කතාවක් තියෙනවා පැරණි සිංහලේ

:       0       8

ජගත් ලියනගේ Saturday, 15 January 2022 05:37 PM

කාදිනල් තුමා කිව්වේ අත්අඩංගුවේ ඉන්නේ අවශ්‍ය කරන අය නෙවෙයි කියලනේ... ඒක තේරෙන්නේ නැති ආරක්ෂක ලේකම් කෙනෙක් මොකටද?

:       43       201

DenverSaturday, 15 January 2022 10:09 PM

එහෙනං කාඩිනල්ට දෙමු අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව. පොලිස් ඇමති ක‍තෝලික වෙලා ඉන්දෙද්දී නීතිය කොහොම නම් නවා ගන්න ඇත්ද මේ පාදිලියන්.

:       12       1

rocky Saturday, 15 January 2022 05:51 PM

නීතියේ රැහැන කියන එක රබර් පටියක් වගේ.. නේද? සමහරතැන්වලදී ඇඬෙනවා. නැමෙනවා..!!! පුදුමයි!!! ...

:       43       173

Hafeel Sunday, 16 January 2022 12:09 PM

යුද ඉතිහාසයේ මැතුමා කරපු සේවා අති විශිෂ්ටයි. නමුත් දැන් දේශපාලන අතකොලුවක් නොවී, තමන්ගේ ගරුත්වය රැක ගන්න එක හොඳයි.

:       2       7

Niresh Saturday, 15 January 2022 06:01 PM

අනේ නිකන් යන්න. දැන් ඇල්ලුවේ රෙද්දද පාස්කු බෝම්බ කාරයින්ගේ..? හෙණම ගහනවා.

:       55       224

කිරි පුතා Saturday, 15 January 2022 06:22 PM

පරීක්ෂණ සහ නිගමන සඳහා ආරක්ෂක අංශවලට යම් කාලයක් දී නිහඬව සිටීම වඩා සුදුසුයි.

:       105       73

Bunty Saturday, 15 January 2022 06:24 PM

පාස්කු ප්‍රහරයට දින 1000... ඒ කියන්නේ පැය 24000... මෙච්චර කාලයක් ගිහින් මොකක්ද ඇල්ලුවේ? නිකන් බයිලා ගහන්නේ නැතිව ඉන්න...

:       9       169

sachith Saturday, 15 January 2022 06:50 PM

ගහයි කියලා දැනගෙන හිටියා... හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කිව්ව කෙනා වගේම තමයි.

:       39       84

විපරමා Saturday, 15 January 2022 07:26 PM

අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දේශපාලුවන්ට ඕනෑ විදියට. අපි ඔය ගැන දැනගෙන සෑහෙන කාලයක් වෙනවා. ඇත්ත තිත්තලු...

:       34       117

Saman Saturday, 15 January 2022 07:34 PM

අනෙක් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ දේශපාලකයෝ ගොඩක් අත දානවා හැමදේටම... හැබැයි කවදාහරි ගෙවන්න වෙනවා.. ඕවා.. ඒකයි ඇත්ත.

:       46       162

යෝගා Saturday, 15 January 2022 08:29 PM

දේශපාලකයන් විතරක් නම් මදැයි, දැන් පූජක පක්ෂයත් අත් දෙකම දාගෙනනේ...

:       25       83

JoneSaturday, 15 January 2022 10:13 PM

ඔය පාස්කුවේ මහ මොලකරු හොයන්න තියෙන උවමනාව එල්.ටී.ටී.ඊ මහමොලකරු හොයන්නත් තිබුනා නම්, පල්ලියේ ලොකුම පු‍ටු වලින් ඒ මහ මොලේ හොයා ගන්න තිබුනා.

:       6       3

SamindaSunday, 16 January 2022 07:19 AM

අත නොදැම්මා නම් අර සිරස TV එකට වෙච්ච දේම තමා වෙන්නේ. බෝම්බෙ ගහපු කෙනෙකුත් හොයාගන්ඩ බැහැ.

:       0       5

NuwanSunday, 16 January 2022 02:58 AM

වැඩේ කරන්න ඕන එකා ඇර අනිත් හැම එකාම අත දානවා ඕන එකකට. දොස්තරල පෝර ගැන උපදෙස් දෙනවා. හාමුදුරුවෝ උපාධි දෙනවා....

:       0       7

රටවැසියා Saturday, 15 January 2022 08:00 PM

මෙතුමා වුණත් ජනාධිපතිවරණයට කලින් පුරුසාරම් දෙඩුවේ පාස්කු ප්‍රහාරයට අදාල සියලු දෙනාම ජනාධිපති ජයග්‍රහණය කරපු ගමන් අල්ලනවා වගෙයි. ඒ ඔක්කොම කරලා තියෙන්නේ බොරුවක් කියලා මතක් වෙද්දී මට නම් මම ගැනම තරහක් එනවා.

:       0       0

Sk Saturday, 15 January 2022 08:52 PM

කයිවාරුව විතරයි... මේකත් පාස්කු ප්‍රහාරය වගේම වෙයි.

:       0       0

arschfikaa Sunday, 16 January 2022 01:04 AM

මූට නම් මොලේ කලඳක් වත් නැහැ වගේ

:       1       5

බද්රානි Sunday, 16 January 2022 05:50 AM

ඔය පල්ලිය ඇතුලට ඇවිත් පහරලා ගිය කුක්කාගේ මහ එවුන් කාදිනල් තුමාට සද්දෙට බුරන එකට එතුමා චීන ආහාර වේලකින් සංග්‍රහ කළා කියලයි අපට ආරංචි. මොකද ඉතින් බල්ලෝ එතුමාට බිරුවයි කියලා කාදිනල් තුමාට බුරලා හපා කන්න පුලුවන්ද මේ දඩාවතේ යන හොරිකඩ බල්ලන්ව??

:       2       7

kamal Sunday, 16 January 2022 07:02 AM

අවුරුදු 30ක් පුරා බෝම්බ නොදැකපු කාදිනල් තුමා දැන් බෝම්බ දකිනවා.. ඒ පිළිබඳව සොයාබලනවා... සතුටුයි.

:       5       6

p perera Sunday, 16 January 2022 07:25 AM

මම මේ බලාගෙන හිටියේ අර බමුණුආරච්චි කියන නාමයෙන් ලියන, කුලී ලියන්න තාම මුකුත් කිව්වෙ නැත්තෙ මොකද කියලා. කුලියට ලියන උන්ටයි මම මේ කියන්නේ පොලිස් පතිගේ, ආරක්‍ෂක ලේකම්ගේ, විතරක් නෙවෙයි, හෙලෝ තමන් පුටීන් කියලා හිතා හිතාගෙන ඉන්නේ වැඩ බැරි ටාසන්ගේත් කෝට් බෑය ටයි එක විතරක් නෙමෙයි යට ඇඳුම් පවා නියම මහජන බලවේගයකට ගලවා දැමිය හැකි බව විතරක්, මතක තබා ගන්න.

:       2       9

Bamunuarachchi Sunday, 16 January 2022 07:52 AM

ආරක්ෂක ලේකම් තුමනි ඔබ ඔබේ වටිනා කාලය නාස්තිකරනවා.

:       9       4

BamunuarachchiSunday, 16 January 2022 06:46 PM

අපි උන්දැට උත්තර දෙන්නම් ඔබ නිශ්ෂබ්ද වෙන්න.

:       0       0

nihal Sunday, 16 January 2022 10:17 AM

වීර චරිතයක් වන චමල් රාජපක්ෂලාට සුදු හුණු ගාන්නට ගොස් ළඟදීම මහජනයා අතර පුස්සෙක් වනු ඇත .ගරුත්වය තියාගෙන ඉල්ලා අස් විය යුතුය

:       1       4

fairoos Sunday, 16 January 2022 12:31 PM

ජාතිවාදීන් ආණ්ඩු කරන්න ගිහිල්ලා දැන් හොම්බ ඇනගෙන ඉවරයි ,තවත් එනවා නාඩගම් නටන්න

:       3       4

BamunuarachchiSunday, 16 January 2022 06:43 PM

අපි ජාතිවාදි වුනේ 1956 කාලේ ඉඳලා ආගම්වාදී වුනේ මුසල්මානුවන්ගේ ආගම මොකක්ද කියලා දැනගත්තද ඉඳලා... ආණ්ඩු වෙනස් වුණාට අපි වෙනස් වෙන්නේ නැත.. අපි කවදත් ආගම්වාදී. රට විනාශ කරලා එනවා අපිට ජාතිවාදය උගන්වන්න.

:       0       0

BamunuarachchiSunday, 16 January 2022 06:44 PM

ගම්මිරිස් හොයා ගත්තා නම් තොලොංචි වෙලා පලයල්ලා...

:       0       0

BamunuarachchiThursday, 20 January 2022 10:03 AM

ආගම රජ කරවන්න ගිහිල්ල හම්බයෝ ඉන්නේ පස්ස බිම ඇනිලා. කුරගල මොහොමඩ් කසාද බැඳ තැනලු නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 426 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 351 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 367 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 211 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 645 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1103 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site