IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එතෙර පනින්න ගිය 20ක් මාට්ටු

(අමදෝරැ අමරජීව සහ ඉන්දිකා රාමනායක)

නිති විරෝධි ලෙස විදේශිය රටකට සංක්‍රමණය විමට යාත්‍රා කරමින් තිබු සැක කටයුතු බහුදින යාත්‍රාවක සිටි 20 දෙනෙකු ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් පිහිටි පවුල් තුඩුව ආසන්නයේ අද (05) අළුයම අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

අත් අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 16 ක් එක් කාන්තාවක් හා අවුරැදු 18 අඩු තිදෙනකු සිටින බව නාවික හමුදාව පැවැසිය.

මෙම පිරිස මඩකලපුව,මුතූර්,යාපනය හා මිගමුව යන ප්‍රදේශවල පදිංචිකරැවන්වේ.

අත් අඩංගුවට ගත් පිරිස අතරින් හය දෙනකු යාත්‍රාවේ කාර්යය මණ්ඩලයවේ. අත් අඩංගුවට ගත් සියළු දෙනා වැඩිදුර පරික්ෂණ සදහා ත්‍රිකුණාමලය වරාය පොලිසියට භාර දිමට නියමිතය.

 



අදහස් (2)

එතෙර පනින්න ගිය 20ක් මාට්ටු

මිලාන් නානසාර Monday, 05 December 2022 03:06 PM

අනිවාර්යයෙන්ම ඉතාලි පනින්න හදපු සෙට්එකක් වගේ. පවුනේ... ඔන්න ඔහේ යන්න අරින්නනේ තිබ්බේ. මිලාන්වල නම් පාතාලයින්, ස්ත්‍රී දූෂකයෝ, කුරුණෑගල ඇසිඩ් ජිනේ වගේ අය වැහිවැහැලා. ඒ නිසා හොඳ මිනිස්සු විතරක් එන්න...

:       0       6

sugath Monday, 05 December 2022 03:44 PM

කරුණාකරලා මේ මිනිසුන්ට යන තැනක යන්නට දෙන්න... ලංකාවේ ඉඳලා හිඟා කන්නද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 42 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 57 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 120 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 386 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3272 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 664 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site