(ජේ ඒ එල් ජයසිංහ)
උඩදුම්බර පොලිස් වසමේ මැදමහනුවර ගලේකැලේ ප්‍රදේශයේදී රොටී කඩේකදී ඇතිවූ බහින් බස් වීමකින් පසුව , පුද්ගලයෙකු විසින් එහි සිටි කාන්තාවන් සිවු දෙනෙකුට සහ පිරිමි තිදෙනෙකුට පිහි ප්‍රහාර එල්ල කිරීම නිසා බරපතළ තුවාළ ලද එම තුවාළකරුවන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව උඩදුම්බර පොලීසියේ නිලධාරියෙක් කීය.
අද (14) දහවල් ඇතිවූ මෙම සිද්ධියෙන් පසු , පිහි ප්‍රහාරය එල්ල කල 33 හැවිරිදි සැකකරු ප්‍රදේශවාසීන්ගේ සහාය මත උඩදුම්බර පොලීසියේ නිලධාරින් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
සහකාර පොලිස් අධිකාරී ක්‍රීෂාන්ත ලොකුගේ මහතාගේ අධීක්ෂණ මත ,උඩදුම්බර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. ඒකනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
2025 නොවැම්බර් මස 04
734
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උඩුදුම්බර පිහි ඇනුමකින් 7 ක් තුවාල