IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා නියෝජිතයෝ සජබ නායකයන් හමු වෙති

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත්  ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින්,එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියාව සඳහා වන භාණ්ඩාගාරය බාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්  සහ සමගි ජන බලවේගයේ නායකයන් අතර හමුවක් පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දකින ආකාරය පිළිබඳව එම හමුවේදී අදහස් විමසා ඇතැයි පැවැසෙයි. මෙම හමුව පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී රටක විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමට විපක්ෂය ඉතා වැදගත් කාර්ය භාර්යයක් ඉටු කරන බව ප්‍රකාශ කළාය.

මෙම හමුවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස,ඉරාන් වික්‍රමරත්න,ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.



අදහස් (5)

ඇමෙරිකා නියෝජිතයෝ සජබ නායකයන් හමු වෙති

Bamunuarachchi Thursday, 30 June 2022 08:35 AM

හම්බවෙලා මොනවා කතා කළාද කියන එක තමයි දැනගන්න ඕනේ. දැන් තාත්තා නැතිවෙලා හුඟක් කල් නේද? අම්මා සනීපෙන්ද? දැන් මෙහාට වැස්ස වගේ නේද?

:       0       0

ganegoda Thursday, 30 June 2022 11:06 AM

මෙන්න මේ පරිවර්තනය තමයි දැන් අපේ රටට අවශ්‍ය.. පොළවේ පය ගහලා ඉන්න සජිත්ට ජයවේවා...! ඇමෙරිකාවට ස්තූති වේවා..!

:       7       6

bamunuarachchiFriday, 01 July 2022 10:53 AM

සජිත් ඉන්නේ පොලවේ අතපය හතරම ගහලා.

:       0       0

kamal Thursday, 30 June 2022 02:45 PM

සජිත් මහත්තයාගේ ඉංග්‍රීසි සුද්දන්ට තේරුණාද මන්දා?

:       3       5

jilmartThursday, 30 June 2022 05:12 PM

අපිට පෘතුගීසිත්, ඉංග්‍රීසිත් වැඩක් නැහැ. අතින්, පයින් හරි කියන්න තියෙන දේ කියනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 280 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 798 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2085 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2328 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 685 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 296 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site