IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමැති පාසල් බලන්න යයි

(රංජන් කස්තුරි)

පාසල් දරුවන්ගේ අනාගතය ජාතියේම සතුට වන අතර ලක්ෂ සංඛ්‍යාත දරු දැරියන් අනිද්දා (21) පාසල්වලට පැමිණෙන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

සිසු දරු දැරියන්ගේ මුහුණු සජිවීව දැක ගැනීමට ගුරුමව්වරුන් මෙන්ම පියවරුන්ද එදින පාසලට එන් ඇතැයි තමා බලාපොරොන්තු වන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කියයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විවෘත කිරීමට නියමිත පාසල් කීපයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.



අදහස් (14)

ඇමැති පාසල් බලන්න යයි

බද්රානි Tuesday, 19 October 2021 07:33 PM

මොනා උනත් අපි පාසල් යන කාලයේ නම් මෙහෙම අය හිටියේ නැහැ

:       2       5

RaveendraWednesday, 20 October 2021 06:12 AM

සහතික ඇත්ත.

:       2       1

ලමයWednesday, 20 October 2021 06:23 AM

බද්රානිට ගෙවන්නෙ මාසික දීමනාවක්ද නැත්නම් කොන්ත්‍රාත් ක්‍රමයටද. දන්නෙ නැති හින්දයි ඇහුවෙ.

:       1       0

chandanaWednesday, 20 October 2021 10:38 AM

ඔයා තවම ළමයෙක් නිසා දන්නෙ නැතුව ඇති. මේ අර ඉස්සර හිටපු රහස්පරීක්ෂක ප්‍රභන්ධ කතා පල කරපු භද්‍රානිනම් ඒයාට ‌ආණ්ඩුවෙන් ගෙවන්න විදිහක් නැහැ. හැබැයි ඒයා අද තමයි ඇත්තක් කියනවා දැක්කේ...

:       1       1

Demuni Uduwara Tuesday, 19 October 2021 07:40 PM

මේ දිනවල පාසල් යන දරුවන්ට පුදුමාකාර ආදරයක් !!

:       3       9

sampath Tuesday, 19 October 2021 11:50 PM

පාසල් පටන් ගන්න එක කෙසේ වෙතත් ඔන්ලයින්වත් පටන් ගත්තොත් හොඳයි.

:       0       0

Perera Wednesday, 20 October 2021 12:31 AM

මේ ඔක්කොම කරන්නේ බඩවඩා ගන්න ජනතාව රැවටීම.

:       0       0

chandima Wednesday, 20 October 2021 02:12 AM

ඕවා බලන්න නිලධාරීන් අරගෙන ඉන්නවා දහස් ගණන් වැටුප් ගෙවලා.

:       0       0

chandanaWednesday, 20 October 2021 10:34 AM

ඇමතිවරයාට වගකීමක් තියෙනවා 21 විවෘත කරන්න පාසැල් භෞතිකව සූදානම්ද කියලා තහවුරු කර ගන්න. ඒහෙම නැත්නම් හැමදේටම විරුද්ධ කට්ටිය කියයි 21 උගන්වන්න ආවෙ නැත්තෙ පාසැල් වල උගන්වන්න අවශ්‍ය පරිසරය නැහැ කියලා. සියල්ල තහවුරු වෙලත් නොඑන ගුරුවරුන්ට නියම පියවර ගන්න නීතිමය පසුබිම සැකසිය යුතුයි. ඔබ කියන ඒ්වා බැලීමට සිටින නිලධාරීන් සම්බන්ධයෙන්ද සුදුසු පියවර ගත යුතුයි. ඒක වල්ලෙ පොල් මේ වර්ජනයට ගොඩක් කැමතියි. මේකෙ ප්‍රතිපල අනුව තමයි ඒ්ගොල්ලො ඊලගට ඒ්ගොල්ලන්ගෙ වැටුපත් වැඩිකල යුතුයි කියලා කෑ ගහන්න පටන් ගන්නේ.

:       0       0

Raveendra Wednesday, 20 October 2021 06:17 AM

පොත්පත් නැතිව පාසැල් එන්නේ කවුරුන්ද..... දන්නා කෙනෙකු සිටිනම් කියමුද අපට.... බොරලුගොඩ සිංහයාත් ආවේ එලෙසමය.....

:       0       1

ගොබ්බසේන Wednesday, 20 October 2021 06:58 AM

වැස්සකට වත් පාසැලකට ගියේ නැද්ද අහන නිසා වෙන්න බැරිද.?

:       0       1

Lalith M Wednesday, 20 October 2021 11:45 AM

කොහොමත් මේ ඇමතියා දන්නේ බෙරිහන් දීල කෑගහන්න විතරයි. මේ කරන්නේ කරකියාගන්න දෙයක් නැතිව ගුරුවරු ගෙන්න ගන්න ජනමතය හදන්න කරන මෝඩ විහිලු. තව ඔහොම යමු.....

:       2       1

ලලිත් එම් Wednesday, 20 October 2021 01:14 PM

බොරලුගොඩ කට්ටිය ඒ කාලේ කරල තියෙන දේවල්ම තමා දැන් විමලසිරි ලමයා කරන්නේ. වෙනස ඒ කාලේ අගමැති ජනපති ගිහින් වතුර පෙව්වේ නෑ. කරල තියන්නේ පාලනයට අකුල් හෙළීම පමණයි.

:       0       1

Sriland Wednesday, 20 October 2021 02:17 PM

අරින්න බැරි එකේ ගිහිල්ලා හරි එන්න ,බැරිද ඔය පාසැල ඔක්කොම ඔන්ලයින් කරන්න .එතකොට අපිටත් පුළුවන් ගෙදර ඉඳලා ළමයින්ට පෙන්වන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 138 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 295 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1264 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 177 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 381 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 345 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site