IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමැති අමරවීරගේ නිවෙසට මල්වඩමක්

(චන්ද්‍රසේන ගමගේ)

හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අඟුණකොළපෑලැස්සේ පිහිටි නිවස ඉදිරිපිටට විරෝධතා කරුවන් පිරිසක් මල් වඩමක්ද තබා ඇතැයි වාර්තා වෙයි.

හර්තාලයට සහයෝගය දැක්වීම සදහා පැමිණි පිරිසක් කලු කොඩි අතැතිව අඟුණකොලපෑලැස්ස නගරයේ සිට හිටපු අමාත්‍යවරයාට විරෝධය පළකිරීම සදහා ඔහුගේ නිවස ඉදිරිපිටට ගොස් ඇත.

ආණුඩුවට සහයෝගය නොදක්වන ලෙසට බලකරමින් සිටි විරෝධතාකරුවන් එසෙ මල්වඩමක් තබා ඇත.



අදහස් (5)

ඇමැති අමරවීරගේ නිවෙසට මල්වඩමක්

දාස Sunday, 08 May 2022 11:30 AM

මේ අය ඉන්නේ මාලිගාවල, කොහොන්ද ඔච්චර සල්ලි මේ අයට...

:       0       26

අනුර ජයන්ත Sunday, 08 May 2022 11:39 AM

මේ අය මුදල් හොයපු හැටිත් හොයන්න ආසයි.

:       0       26

හම්බන්තොට ජනහඩ Sunday, 08 May 2022 12:55 PM

තමන් වෙත ලැබුණු සෑම අමාත්‍යාංශයකම හොර, බොරු, වංචා නැතුව සේවයෙහි යෙදුණු අමාත්‍යවරයෙක්...

:       27       6

Hafeel Monday, 09 May 2022 10:03 AM

හොර, වංචා නැතුව ඇති. නමුත් විදුලිබල ඇමැති හැටියට බොරු කිව්වා. අද රට කරුවලේ. තවද 18, 19 සහ 20 වැනි සංශෝධන සේරටම අත උස්සලා, දැන් ඒවා විවේචනය කරනවා. මෙච්චර කල් කැබිනට් එකේ නිහඬව ඉඳලා, දැන් කියනවා රජයේ පොහොර ප්‍රතිපත්ති වැරදියි කියලා...

:       0       1

Shan Sunday, 08 May 2022 02:40 PM

ඒක තමයි ජනතාව මල් වඩම් තියලා යන්නේ..

:       1       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 47 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1277 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 385 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 818 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 117 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 84 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site