IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ආනයන සීමා ඉවත් කිරීමේ සූදානමක්

 

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

යම් යම් භාණ්ඩ වර්ග ආනයනය තාවකාලිකව අත්හිටුවමින් පනවා ඇති තහනම  ප්‍රමුඛතාව  මත වරින් වර ඉවත් කිරීමට රජය සූදානම් බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ දහස් ගණනක් ආනයනය කිරීම පසුගිය කාලයේදී තාවකාලිකව අත්හිටවනු ලැබීය.

ඔහු මෙසේ පැවසුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.



අදහස් (5)

ආනයන සීමා ඉවත් කිරීමේ සූදානමක්

පිටරැටියා Friday, 30 September 2022 02:33 PM

අනේ ලොකු දෙයක්.....ආනයනය බාධක ඉවත් කරලා දාන්න මහත්තයෝ...! අසරණ පවුලකට එදා මම රෝද පුටුවක් අරන් දුන්නේ රු 12,500 කට... ඒත් ගිය සතියේ මම ඒ රෝද පුටුවම අරන් දෙන්න යවපු මිළ රු 47,500...! ඒ ගාන අහලා මම කෙතරම් අසරණ වුනාද?? රෝද පුටු තුනක් අරගෙන දෙන්න තිබුණනේ ලංකාවේ ආබාධිත අසරණයින්ට!

:       0       11

de silva Friday, 30 September 2022 04:05 PM

ලංකාවේ විශාල ඩොලර් ප්‍රමාණයක් මිනිස්සුන්ගේ අල්මාරිවල තියෙනවා. එම ඩොලර් බැංකුවට දීලා කෙළින්ම LC (ණයවර ලිපි) ඇරලා භාණ්ඩ ගෙන්වා ගන්න අවසර දෙන්න. මේ ප්‍රශ්නෙ නිකන්ම විසඳෙනවා. නැතිනම් ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අමතර කොටස් නැතිව සංචාරක, ඇඟලුම් වැනි කර්මාන්ත ඉදිරි වසරේ බිඳ වැටෙනවා. ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙනවා.

:       0       1

වීරවිජේ Friday, 30 September 2022 05:05 PM

ඔව්, ඉතිං ඩොලරුත් නැවෙන් ගෙනත් 5000 කොළවලට මාරුකරලා බෙදන්න පුළුවන් කියලා හිතන් ඉන්න ඇමැතිවරු ඉන්නකං... මේවා ‌හොඳයි ‌ළිං මැඩියන්ට කියන්න... ආනයන සීමා ලිහිල් කරලා බඩු ගන්නේ හාල්, පොල්වලට මාරු කරලද?

:       0       2

Perera Saturday, 01 October 2022 01:26 AM

ආණ්ඩුවේ බත්ගොට්ටන්ට වාහන ගෙන්න ගන්න වෙන්නැති.

:       0       0

Bamunuarachchi Saturday, 01 October 2022 07:05 AM

ඒ තීරන දේශපාලකයෝ හිතා මතා ගන්න එපා. මහා බැංකු අධිපතිගේ උපදෙස් අනුව ඒ තීරණ ගන්න. රටේ ආර්ථිකය ගැන අවබෝධයක් ඇත්තේ මහා බැංකුවේ ආරථික ඔස්තාරලට. නැතුව ඔක්සිජන් මොකටද ආහපු නරුමයින්ට නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 205 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 188 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 59 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 263 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 219 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 826 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site