IMG-LOGO

ආණ්ඩුවට වැඩියම ආදරේ විපක්ෂය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හැදෙන්න ඕන විදිය ගැන විපක්ෂය අපට දිගටම උපදෙස් දෙනවා. විපක්ෂය තරම් මේ දවස්වල අපට ආදරේ වෙන කිසිවකුත් නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය  මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"කෙටි කලක් ඇතුළත රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා දෙන්න අපට හැකි වුණා. අද පෞද්ගලික  අංශයේ වැටුප් වැඩිවන පනත සම්මත වෙනවා.අවුරුදු එක හමාරක් ජාතික කම්කරු උපදේශක සභාව කැඳවා තිබුණේ නැහැ. අප ආණ්ඩුව පැමිණ එය මේ වන විට හතර වතාවක් කැඳවා තිබෙනවා.ඒ අනුව ජනතාවට වැඩ කරන්න අවශ්‍ය පරිසරයක් ගොඩනගා තිබෙනවා. ආණ්ඩු කරපු මහත්වරු එහා පැත්තේ ඉඳගෙන වතු කම්කරුවන් ගැන කිඹුල් කඳුළු හෙලනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (0)

ආණ්ඩුවට වැඩියම ආදරේ විපක්ෂය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site