IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අවුරුදු විසි හයට වැඩි දරුවන්ටත් අනත් දරු විශ්‍රාම වැටුප


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

වයස අවුරුදු විසි හයට වැඩි අවිවාහක මවුපියන් මියගිය  දරුවන් වෙනුවෙන්ද අනත් දරු  විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න  මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මෙතෙක් අනත් දරු විශ්‍රාම වැටුප හිමිවූයේ අවුරුදු විසි හයට අඩු මවුපියන් අහිමි දරුවන් වෙනුවෙනි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී සේනානායක්කාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 



අදහස් (2)

අවුරුදු විසි හයට වැඩි දරුවන්ටත් අනත් දරු විශ්‍රාම වැටුප

Lalla Friday, 14 November 2025 01:55 PM

ඒක අනවශ්‍ය වැඩක් නොවේද? විසිහය වැඩි ආබාධිත දරුවන්ට ලෙස වෙනස්විය යුතු නේද? වීසිහයක් වෙනකොට තමන්ට ආර්ථික ස්ථාවරත්වය සකස් කර ගත යුතුයි.

:       0       4

ගුණරත්න Friday, 14 November 2025 02:21 PM

මරි මෝල් ආණ්ඩුව බදු සල්ලි ටික පුච්චලා විනාස කරනවා. අතපය හතර හොඳට තියෙනවා නම් මේ රටේ ඕන තරම් රස්සා තියෙනවා, කම්මැලි තක්කඩින්ට නිකම් සල්ලි දෙන්නේ ඇයි ? වෘත්තීය පුහුණු ආයතන තියෙනවා නොමිලයේ ඉතා වටිනා පුහුණුවක් ගන්න පුළුවන්. එහෙම නැතිව මහන්සි වෙලා වැඩක් කරන්න බැරි හොරුන්ට සල්ලි දෙන්න එපා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site