IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


අලුත් ලංකාව නිර්මාණය වුණාද?

(අංජුල මහික වීරරත්න)

අද රටේ ක්‍රියාත්මක වන්නේ සංවර්ධන සංස්කෘතිය නොව පාතාල සංස්කෘතිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අද වන විට රටේ ජනතාව අපේක්ෂා කළ අලුත් ශ්‍රී ලංකාව නිර්මාණය වී ඇත් ද කියා ගැටලුවක් තිබෙන බව විපක්ෂ නායකවරයා කීය.

නගර සභා,පාර්ලිමේන්තු සහ ජනාධිපති බලය තියා ගෙන සිටියත් කිසිම දෙයක් සිදු නොවන බව කී විපක්ෂ නායකවරයා හරියට ක්‍රියාත්මක වෙන්නේ පාතාල සංස්කෘතිය පමණක් බව කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ ආසනයේ නැගෙනහිර මාලිගාවත්ත සහ ඛෙත්තාරාම කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැති ජන හමුවක් අමතමිනි.

ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට ඇද දමා තනි පක්ෂ පාලනයකට රට ගෙන යන බවද විපක්ෂ නායකවරයා කීය.



අදහස් (4)

අලුත් ලංකාව නිර්මාණය වුණාද?

රත්නායක Saturday, 01 November 2025 03:50 PM

මේ හාදයාටනේ හදිස්සි.

:       1       37

Sunaa Saturday, 01 November 2025 04:02 PM

පිස්සෙක් මෙයා නම්, මොලේ චෙක් කරන්න ඕනේ මෙයාගේ...

:       2       42

ලයන් Saturday, 01 November 2025 04:37 PM

මොනවද මේ හාදයා කියවන්නේ...?

:       0       36

අබා Saturday, 01 November 2025 04:38 PM

අර ඔයාලා වෙනදාට දාන මෙයා සිංහාසනයේ ඉදගෙන පුවත් කියනවා ෆොටෝ ඒක දාපල්ලකෝ.. ඒක හරි ජොලි..

:       1       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1849 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1493 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site