(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට ආපදා ආධාර තොග රැගෙන ආ ලෝකයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (09) පස්වරුවේ පැමිණ තිබූ අතර , ඒවා එකිනෙකට සමීපව නවතා තිබීමේ විරළ අවස්ථාවක් දැක ගැනීමට හැකි වී තිබුණි .
මෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත මේ දිනවල නිතර පැමිණිය ද මේ ආකාරයට , 12/09 දින ආසන්න වේලාවල පැමිණ , එකිනෙකට සමීපව , ආසන්න ගුවන් යානා අංගනය තුළ නවතා තිබීම විශේෂත්වයකි .
මින් පළමු ගුවන් යානය 12/09 දින පස්වරු 01.20 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ ගුවන් යානයක් වූ අතර , එය අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
අනෙක් ගුවන් යානය 12/09 දින පස්වරු 01.55 ට ඉන්දියාවේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ ගුවන් යානයක් වූ අතර එය ඉන්දියාවේ බටන්ගූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
2025 දෙසැම්බර් මස 04
406
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
447
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අරාබියේ විශාලතම ගුවන් යානා දෙක ආධාර රැගෙන මෙරටට