IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අයවැය විවාදෙ විසූක දස්සන එපා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මැතිසබේ අයවැය විවාදය පැවැත්වෙන අවස්ථාවේ විසූක දස්සන කතා නවත්වන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සේන නානායක්කාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ අද අයවැය විවාදය අරඹමින් පැවසීය.

"අයවැය කියන්නේ රටේ මූල්‍ය සැලසුම් පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක්.මේ රටට මූල්‍ය නීති සම්පාදනය කරන නීති හදන හෙට දවසට මග කියන උත්තරීතර පාර්ලිමේන්තුවයි.මෙවැනි විදග්ධ සාකච්ඡා සභාවක කෙරෙන්නේ එවැනි සාකච්ඡාවක්දැයි සියුම් දුකක් දැනෙනවා. මොකද උසුළු විසුලු විසූක දස්සන මෙහිදී අපට දකින්නට ලැබෙනවා.උගත්කමක් ඇති පක්ෂ විපක්ෂ සියලු දෙනා මීට වඩා ගැඹුරු ලෙස මෙය ගැන හිතන්නට සිදුවෙනවා.විපක්ෂයෙන් අපට හැමවිටම ලැබෙන්නේ විසුලු උත්තර " යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (0)

අයවැය විවාදෙ විසූක දස්සන එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site