IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අම්බලන්ගොඩ නගර සභා රැස්වීම දැඩි රැකවල් මැද

(හේමන්ත ද සිල්වා)                  

අම්බලන්ගොඩ නගර සභාවේ කල් තබන ලද මාසික සභා රැස්වීම පොලිස් රැකවල් මධ්‍යයේ අද (14) පැවැත්විණි.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අසේල ප්‍රසන්න ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම මහජන පුස්තකාල ශාලාවේ දී පැවැත්විණි.

ඉකුත් මාසික සභාවේ රැස්වීම පැවැති  අවස්ථාවේදී මහජන පුස්තකලාය අසලදී අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටු සභාපති මිරන්ත වරුෂවිතාන මහතා වෙඩි තබා ඝාතනය කළ අතර ඒ හේතුවෙන් පැවැත්වෙමින් තිබූ රැස්වීම කල්තැබිණි.



අදහස් (0)

අම්බලන්ගොඩ නගර සභා රැස්වීම දැඩි රැකවල් මැද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site