IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අගමැති ඉල්ලා අස්වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය ආරංචි මාර්ග කියයි. 

ඊට අදාල ලිපිය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවා ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩයම අහෝසි වෙයි

 



අදහස් (29)

අගමැති ඉල්ලා අස්වෙයි

Ajantha Monday, 09 May 2022 04:15 PM

අපරාදෙ මේ වෙනුවෙන් කොළඹ ඇවිත් ගුටිකාපු සෙට් එක...

:       2       24

Rasika Monday, 09 May 2022 06:46 PM

යන යකා යන්නේ කොරහත් බිඳගෙනම...

:       2       18

Lakshan Monday, 09 May 2022 04:16 PM

ලොකු දෙයක්...!!! 

:       1       23

nanda Monday, 09 May 2022 04:17 PM

බල තණ්හාව අන්තිම මොහොතේත් ජරා වැඩක් කරලා දේශපාලන කුණුකූඩෙට විසිවුණු නායකයෙක්..

:       1       47

මහසෙන් Monday, 09 May 2022 04:19 PM

මෙච්චර දෙයක් වෙනකම් ඉඳලා යනකොට අහන්න තියෙන්නේ දැන් සැපද? කියලා...

:       1       43

ravin Monday, 09 May 2022 04:22 PM

ඇයි මේ ලේ වැගිරීමක් වෙලා තිබුණු ගරුත්වයත් කෙළෙසගෙන යන්න හිතුවේ? වයසට යනකොට මොලේ කචල් වෙලාද?

:       4       53

GamunuMonday, 09 May 2022 04:51 PM

සමස්ත ශ්‍රී ලංකාවම අර්බුදයකට මුහුණදී තිබෙන්නා වූ අවස්ථාවක ජනතා පරමාධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීම සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් ක්‍රියාකිරීම සහ දේශපාලනයේ යථාර්තය තේරුම්ගෙන කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමකි. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ... ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැනුමත් ගීයක් වේ. ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුනත් එය වරදක් වේ. කිරියෙන්, පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටේ....

:       1       17

රටවැසි Monday, 09 May 2022 04:23 PM

අඳුරු යුගයක ආරම්භය..! තවත් 30 අවුරුදු යුද්ධයක ආරම්භයක්...!

:       89       14

KanthiMonday, 09 May 2022 04:58 PM

අවුරුදු 30 ක් යුද්ධය තිබිලත් විනාශ නොවිච්චි රට මේ මාකස් පවුල අවුරුදු දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම විනාශ කළා. දූපත්වාසී මානසිකත්වයෙන් පෙලෙන "රටවැසියා" නිකන් ගොන් පාට් දාන්නේ නැතුව ඉන්න. කොරහේ කිඹුල්ලු දකින්න උත්සාහ කරන්න එපා.

:       3       60

pakeerMonday, 09 May 2022 06:13 PM

ඔයාලගේ කෑම බීම එහෙම ගණන් ගියේ නැහැ නේද? ඒ කිව්වේ තණකොළ, පුන්නක්කු... ඉතින් ඔයාලට මේ වගේ තරම තේරෙන්නේ නැහැනේ...

:       2       18

Lalith Monday, 09 May 2022 04:25 PM

අවසානයේ නික්ම යයි. එනමුත් කළදේට දඬුවම් ලැබිය යුතුයි...

:       4       75

Sisil Monday, 09 May 2022 04:26 PM

ජනාධිපති නන්දසේනත් මේ එක්කම ඉල්ලලා අස්වෙන්න. ඒක තමයි සියලුම රටේ මහජනතාව ඉල්ලා සිටින්නේ...

:       11       79

Nuwan Dissanayaka Monday, 09 May 2022 04:33 PM

අනේ සර්.. කරුණාකර දැන්වත් ගෙදරට වෙලා ඉන්න. රට ගැන ඔයා එච්චර හිතන්න එපා.. කරපු තරම හොඳටම ඇති..

:       2       38

jagath Monday, 09 May 2022 04:34 PM

මෙයාට නිකන් යන්න දෙන්න බැහැ. ජීවිතාන්තය දක්වාම හිරේ යවන්න ඕනෑ.

:       3       42

Sanath Kandy Monday, 09 May 2022 04:45 PM

ගෝඨා ඔයත් යන්න..

:       6       49

දාස Monday, 09 May 2022 04:48 PM

හෙනහුරා කපොතියි..

:       1       18

MISHAL-MATARA Monday, 09 May 2022 04:48 PM

එදා ඥානසාර අලුත්ගමෙන් පටන් ගත්තා. අද මහින්ද අරලියගහමන්දිරෙන් පටන් ගත්තා ..

:       1       15

සුදු පුතා Monday, 09 May 2022 10:55 PM

ඔව්. ඒක ඇත්ත. අපිත් අලුත්ගම සිද්ධියෙන් පීඩාවට පත්වුණා.

:       0       0

Buddika Monday, 09 May 2022 05:17 PM

රටම ගිනි අවුලවලා කාලා යන්නේ. පරම්පරාවටම මේවට වන්දි ගෙවන්න වෙයි...!

:       2       32

siri Monday, 09 May 2022 05:28 PM

යන්න කලින් කොරහත් බිඳගෙනම නේද යන්නේ...? හරිම ලැජ්ජයි. තමන්ගේ නමින් දේවාල හදාගන්න තරම් වීරත්වයක් උරුමව සිටි කෙනෙක් තමන්ගේ සහ තම පවුලේ සියලුම දෙනාගේ අමන, තකතීරු නොසණ්ඩාල ක්‍රියා පටිපාටිය නිසා අද "මයිනා" කියන අන්වර්ථ නාමය පටබැඳ ගන්නා තැනට පල්ලම් බැහැලා. කාටවත් දොස් පවරලා වැඩක් නැහැ. මේවා නැවත නිවැරදි කරගත නොහැකි තමන්ගේම වැරදි. "ගෝඨා ගෝ ගමේ" වැගිරුණු අහිංසකයින්ගේ ලේවලට ජනාධිපති, අගමැති, ආරක්ෂක ඇමති, පොලිස්පති, ත්‍රිවිධ හමුදාපති වරුන් ඇතුළු ආරක්ෂාව බාර සියලුම දෙනා වගකියන්න ඕනෑ. නම්බුකාර පාලකයින් ඉන්නා රටක නම් මෙලහකටත් මේ සියලුම දෙනා ජනතාවගෙන් සමාව ඉල්ලා තනතුරුවලින් ඉල්ලා අස්වෙලා. මේක මෙතැනින් අහවරයි කියලා ඔය මැර කණ්ඩායම් මෙහෙයවපු සහ ඔවුන්ට උල්පන්දන් දුන්නු කවුරු හරි හිතනවා නම් ඒ තරම් මෝල් සිතුවිල්ලක් තවත් නැහැ.

:       1       35

de silva Monday, 09 May 2022 05:32 PM

හොරාකාපු සල්ලි දීලා යන්න.

:       2       20

අරගල රාළ Monday, 09 May 2022 05:32 PM

සිව් හෙලේ ගිනි අවුලා....

:       1       23

de silva Monday, 09 May 2022 05:46 PM

උද්ඝෝෂණයට පහර දුන්නු නිසා මුලුරටේම මිනිස්සු ප්‍රකෝප වී ඇත. මෙයා උදේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීලා ගෙදර ගියා නම් මේ මොකවත් නැත. බයියෝ බේරෙ වැවේ නාන්නෙත් නැහැ.

:       1       17

Ruwan Monday, 09 May 2022 05:47 PM

අයථා ලෙස හම්බකල මුදල් ජනසතු කරනතුරු රාජපක්ෂ නඩය අතුලු දේශපාලුවන්ට විදෙස්ගතවීම තහනම් කරනු...

:       1       14

මැක්ස් Monday, 09 May 2022 06:25 PM

සුබ පැතීමට ආ පිරිස ගෝල් ෆේස් නොයවා නැවත තම ගම්බිම් කරා පිටත් කර ඔබතුමා ඉල්ලා අස්වූවා නම් වඩාත් අගෙයි. විසඳුම් ඉදිරිපත් නොකර විරෝධතා පැවැත්වීම නිසාම ජනතාවට එපාවෙමින් තිබූ ගෝල්ෆේස් හමුදාවට කිසියම් ඔක්සිජන් සැපයීමක් පමණි... එමගින් සිදු වූයේ.

:       2       16

Nimalka Monday, 09 May 2022 06:49 PM

විරෝධතා කරුවන්ගෙන් දැන් සැපද කියලා අහන දවස වැඩි ඈතක නෙවෙයි.

:       3       8

Samantha Monday, 09 May 2022 07:03 PM

රටම විනාශ කළා... දැන් ඉල්ලා අස්වෙලා ...

:       1       12

Kumara Monday, 09 May 2022 08:03 PM

පාන් භාගයක් විතරයි.., තාම පරිප්පු ඉදිරියට...

:       0       9

sapumal Monday, 09 May 2022 08:23 PM

රටම ගිනි තිබ්බ අන්තිම මොහොතේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 326 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 753 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 869 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 142 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2422 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි
2024 අප්‍රේල් මස 22 2611 0

මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ ච


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1613 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site