වමතින් දග පන්දු යවන කී‍්‍රඩක අමිල අපෝන්සුගේ (54/6) විශිෂ්ට පන්දු යැවීම නිසා මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී අද (9) ආරම්භ වූ 62 වැනි ‘මොරටු රන් හටනේදී’ වේල්ස් කුමරුවන් ලකුණු 161 කට දවාගැනීමට ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ සමත් වූහ. කෙසේ වෙතත් වේල්ස් කුමරුවන්ද පසුනොබැසම නැවතත් සටනට අවතීර්ණ වීම නිසා පළමු දිනයේ තරගය අවසන් වන විට සෙබස්තියානුවන්ට ලබාගත හැකිවූයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 104 ක් පමණි. වේල්ස් කුමර පළමු ඉනිම 161 (සචිත‍්‍ර ප‍්‍රනාන්දු 21, අශේන් මෙන්ඩිස් 30, තරිඳු දිල්ෂාන් 46, තරිඳු දුලාජ් 13, දිදුලන මේදිස් 13, අමිල අපෝන්සු 54/6, අනූක් ප‍්‍රනාන්දු 44/2, සනිත ද මැල් 36/2) ශාන්ත සෙබස්තියන් පළමු ඉනිම කඩුලූ 6 ක් දැවී 104 (අවිශ්ක ප‍්‍රනාන්දු 14, සංගීත් කුරේ 10, අමිල අපෝන්සු 15, සනිත ද මැල් 20, නිෂේමාල් ප‍්‍රනාන්දු නොදැවී 18, හෂාන් ප‍්‍රනාන්දු 34/2)
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
62 වැනි මොරටු රන් හටන අමිල විශිෂ්ට පන්දු යැවීමක
යොහාන් Saturday, 10 March 2012 02:08 AM
අමිලට අපෙන් සුභා පැතුම්. නමුත් ශාන්ත සෙබස්තියන් පිල ලකුණු 57ක් පිටුපසින් සිටිනවා කෙසේ හෝ අපි බලාපොරොත්තු වෙන්වා ඔවුන් 161 ලබාගෙන මිලග ඉනිමෙදි ලකුනු 130 කට වගෙ ලකුණු ප්‍රමාණයකට නොවැඩිව වෙල්ස්කුමර කාණ්ඩායම ඉක්මනින් දවාගෙන එම ඉලක්කය හඹා යාවි කියලා. මම හිතන්නෙ හොද පිතිකරුවන් දෙදෙනෙකුගෙම දුවද්දි දැවියාම මෙ පසුබැමට හෙතුවුනා කියා.