IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


2020 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ලකුණු ලබන මාසයේ නිකුත් කෙරෙයි

(රංජන් කස්තුරි)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2020 විභාගයේ ප්‍රතිඵල  මත ඒ ඒ උපාධි පාඨමාලා සාඳහා සිසුන් බඳවා ගන්නා ඉසෙඩ් ලකුණු ලබන මාසයේදී නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමෙන් පසුව විශ්ව විද්‍යාලවල සිසුන් බදවා ගැනීම කඩිනම් කරන බවද සම්පත් අමරතුංග මහතා කීය.



අදහස් (2)

2020 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ලකුණු ලබන මාසයේ නිකුත් කෙරෙයි

Sriland Tuesday, 21 September 2021 08:03 PM

බයිලා නවත්තලා පාසල් විවෘත කරන්න.

:       0       5

මහජනයා Wednesday, 22 September 2021 12:30 PM

දැනට බහුතරයක් විශ්වවිද්‍යාල මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු කරගෙන යාම ඉතා හොඳයි. එහෙත් ඉගෙනුම් හා ඇගයීම් ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය ප්‍රායෝගික පරීක්ෂණ සහිත රසායන, භෞතික, ජීව, අනෙකුත් විද්‍යා හා විද්‍යා නොවන විෂයයන් ඇත. මෙම පරීක්ෂණ වසර 2ක් පමණ මගහැරී ඇත. එහෙත් බොහෝ විශ්වවිද්‍යාල මාර්ගගත ක්‍රමයට විභාග පවත්වා උපාධිය නියමිත කළට සම්පූර්ණ කිරීමට උත්සාහ කරති. මෙතෙක් කල් ශ්‍රී ලාංකික උපාධියකට තිබූ ගුණාත්මක බව මෙවන් කරුණු නිසා සැලකිය යුතු කඩාවැටීමකට ලක්වනවා නොඅනුමානයි. වසංගතය හමුවේ වුවද බුද්ධිමත් තීරණ ගෙන අධ්‍යාපන හා ඇගයීම් ක්‍රියාවලියේ ගුණාත්මක බව නොනැසෙන තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 144 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 305 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1323 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 187 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 396 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 356 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site