IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


’’ලංකාවට තර්ජනයක් නෑ’’

(සුජිත් හේවාජුලිගේ)

ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී බෝම්බ පිපිරීම් දෙකක් සිදුවී ඇතත් එම සිදුවීම් වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය

මෙරට බුද්ධි අංශ සක්‍රීයව පැවතීම හේතුවෙන්  ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති බවද ඔහු කීවේය

අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

" ලංකාවට  එහෙම තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය වෙන්නේ නෑ. ලංකාවේ බුද්ධි අංශය සක්‍රීයව පවතිනවා. අපේ ආරක්ෂක අංශය විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂි අවධානයකින් පසුවෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෑ."



අදහස් (2)

’’ලංකාවට තර්ජනයක් නෑ’’

බද්රානි Wednesday, 12 November 2025 02:06 PM

ලංකාවේ ජාතික ආරක්ෂාවට ජාත්‍යන්තර බලපෑමක් නැහැ.. ගැටලුව තියෙන්නේ, අපේ එවුන් ඔය සිදුවීම් දඩමීමා කරගෙන අපේ රට තුල මොන විගඩමක් නටයිද කියලයි...පාස්කු ප්‍රහාරය සැලසුම් කල ආකාරය අපට හොඳට මතකයිනේ..දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් මෙවුන් ඕනෑම විනාශයක් රටට කරනවා..බෝම්බ කාරයින්ට රජයෙන් වැටුප් ගෙවපු රටක්නේ මේක..??

:       3       2

Milan Wednesday, 12 November 2025 02:20 PM

අම්මෝ අපිට මාර විශ්වාසයි හොදේ මේ වැඩ බැරි ටාසන්ලාව

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 624 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2311 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site