පොලිස් වෙඩි පහරින් පසුගිය 15 වැනි දා මරුමුවට පත් හලාවත ඇන්ටනී ප්‍රනාන්දු (32) ධීවර කාර්මිකයාගේ අවසන් කටයුතු සිදු කරන අද හලාවත නගරය හා අවට දැඩි සාමකාමී බවක් උසුලයි. පොලිසිය හා හමුදාව නගරය පුරාම යොදවා ඇත. ධීවරයාගේ නිවසේ සිට කිලෝමීටර් 2 ඈතින් පොලිසියත් හමුදාවත් සිටින අයුරු දක්නට ලැබේ. කළු හා සුදුකොඩි විශාල වශයෙන් දක්නට ලැබෙන අතර මුහුදු යෑම ඇතුළු සියලුම ධීවර කටයුතු දින කිහිපයක් තිස්සේ නතර වී ඇත. අද සවස 3.00 ට දේහය වැල්ලේ පල්ලියට රැගෙන යාමට නියමිතය. අදත් මහා පිරිස් ඔහුට අවසන් ගෞරවය දැක්වීමට පැමිණ සිටි අයුරු දක්නට ලැබිණි.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හලාවතම ශෝක වෙයි
ඇන්තනි Saturday, 18 February 2012 05:44 PM
මේ අහංසක පුරවැසියාගේ මරණයට රජය සම්පූර්ණයෙන් වගකිව යුතුයි..
රත්න Saturday, 18 February 2012 02:47 PM
මේ අසාධාරනය දෙවියන්ම් බලාගනීවි. ඔබ දෙව්මව් තුරුලේ සැත්පෙන්න.