IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාලව ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40  වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනත දොළොස් වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.



අදහස් (19)

හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

ජෙනරාල් Wednesday, 19 January 2022 02:18 PM

මේ අවුරුදු දෙකට කීසැරයක් නම් කැඳෙව්වද? ඒත් පොරොන්දු වුණු වැඩ ටික කරන්න වෙන්නේ ඉතිරි අවුරුදු තුන ඇතුළත තමා කියලයි කියන්නේ...!

:       5       49

අගුපිලගේ Wednesday, 19 January 2022 03:04 PM

හමුදා කැදවීම කරනවා වාර කීයක් කලාද.ඇත්තටම කැදවීමක් කලානම් විසිරවීමක් නැතුව නැවත නැවතත් කැදවනවා කියන්නෙ මොකක්ද .හැමදාම මහජන ආරක්ෂාව කියනවා.නොදන්නා නිසා අහන්නෙ පැහැදිලි කරන්න

:       5       31

sharm warn Wednesday, 19 January 2022 02:23 PM

ඔව්.., ඔව්.., සියලු සාන්තුවරයන්ට පැදුරක් එහෙම තියලා පටන් ගත්තේ ඔතැනට එන්න තමයි කියලා රටම දන්නවා. කාව කාව මට්ටු කරන්න බාරදීලාද කියලා බලමුකෝ...!

:       3       44

Hafeel Wednesday, 19 January 2022 02:24 PM

කතානායක මෙම ලිපිගොනු පිටපත් ගහලා ගබඩා කරලා ඇති. කිහිප වතාවක් කතානායක මේ ප්‍රකාශ කරලා තියන්නේ... ඉදිරියේදී කතානායක මේ නිවේදනය පටිගත කරලා තියනවා නම් පහසුයි.

:       1       35

පිටිගල මිලානෝ Wednesday, 19 January 2022 02:35 PM

හීනෙන් බයවෙලා වගේ හමුදාව කැඳවන්නයි, පෙට්‍රල් ගහන්නයි ඇරුණාම ඉතින් වෙන මොනවා දැනගන්නද? අපිත් මෙයාගෙන් වෙන මොනා බලාපොරොත්තු වෙන්නද?

:       4       41

Ananda Wednesday, 19 January 2022 02:47 PM

ඔහු මෙම නියෝගය කී වතාවක් කළාද? මම හිතන්නේ 4-5 වතාවක්

:       3       27

de silva Wednesday, 19 January 2022 02:53 PM

හමුදා පාලනයක් ගැන යන්නත් සදාම් හුසේන්, ගඩාෆි වැනි ශක්තිමත් නායකයෙක් අවශ්‍ය වෙනවා. යුද්ධයට බයේ ඇමෙරිකාවට පැනලා ගිහින් පෙට්‍රල් ශෙඩ් එකක වැඩ කරපු නන්දසේනට එවැනි නායකත්වයක් දෙන්න බැහැ.

:       4       40

Surain Wednesday, 19 January 2022 03:21 PM

පැය කීපයකට කලින් පාර්ලිමෙන්තුවේ කතාවේදී කිවුවා නේද මානව හිමිකම් කඩන්නේ නෑ කියලා. නොහැකියාව වහගන්න ජනතාව මර්ධනයට නේද හදන්නේ

:       4       37

Eranga perera Wednesday, 19 January 2022 04:05 PM

දැන් සැපද?

:       0       27

Weerasumana Wednesday, 19 January 2022 04:16 PM

මම අහලා තියෙනවා මෙයා ඇමෙරිකාවේ පෙට්‍රල් ගහපු ශෙඩ් එකේ හැමදාම මුදල් අඩුවෙනවලු...

:       1       24

duminda Wednesday, 19 January 2022 04:52 PM

ඔච්චරයි දන්නේ.. හමුදාවත් දෙකයි පනහට දාලා තමයි මෙයා ගෙදර යන්නේ...

:       1       23

සමන්ත Wednesday, 19 January 2022 06:15 PM

ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන්, නිදහසේ නාමයෙන් පත්වුණු අධමයින් ඊට පසුව විශ්වාස කරන්නේ තුවක්කුව. ජනතාව ප්‍රතික්ෂේප කරද්දී තුවක්කු රෝල් කරලා...

:       1       19

fairoos Wednesday, 19 January 2022 07:52 PM

බයියන් අදහස් ලියන්නෙත් නැහැ, ඩිස්ලයික් කරන්නෙත් නැහැ වගේ...

:       1       17

Siri Wednesday, 19 January 2022 11:49 PM

අනිත් පැත්ත හැරෙන බයියන් බය කරන්න වගේ...!

:       0       0

chandana Thursday, 20 January 2022 12:20 AM

අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ ඕක තමයි. හැමදාම රණවිරුවෝ දේශප්‍රේමය, ජාතික ආරක්ෂාව තමයි මාර්කට් කෙරුවේ.. දැන් මිනිස්සු ඒවට රැවටිලා ඉවරයි.

:       0       0

Shan Thursday, 20 January 2022 03:41 AM

රටම නැතිකරන්න ඉස්සරවෙලා මන්ද බුද්ධික මෝඩයින් එළවන්න පෙළගැසීමට කාලයයි මේ...!

:       0       0

Demuni Uduwara Thursday, 20 January 2022 06:43 AM

සත්‍යයට මුහුණ දෙන්න. අගුලු දමන්න එපා..

:       0       0

Kamal mahendre Thursday, 20 January 2022 09:16 AM

නිවැරදි තීරණයක්

:       0       0

අතුල Friday, 21 January 2022 10:37 AM

ඇයි බය වුණාද ඊයේ කොළඹට ආපු සෙනඟ දැකලා? තවත් වැඩිවෙයි ඉදිරියට..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1254 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 267 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1322 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1321 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1526 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1416 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site