IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


හම්බන්තොට අලි කැලේට පැන්නීම සාර්ථකයි

(සනත් ගමගේ)

හම්බන්තොට ජනජීවිතයට බලපෑම් එල්ලවන සේ ගම්මාන ආසන්නයේ සිටින වන අලින් රක්ෂිත කලාපයට පැන්නීමේ කටයුුතු ඉතාම සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා කීය.

ජනජීවිතයට තර්ජන එල්ල කරමින් සිටින වන අලින් විද්‍යාත්මක ක්‍රම වේදයන් යටතේ වන අලින්ට හා ජනතාවට කරදර නොවන සේ වනඅලින් පලවා හැරීමේ කටයුතු අදාළ රාජ්‍ය ආයතන නිළධාරීන්ගේ සහාය මත සිදු කරන බවද දිස්ත්‍රික් ලේකම් වරයා සදහන් කලේය.

හම්බන්තොට වන අලි මෙහෙයුම යටතේ වල්සපුගල ප්‍රදේශය දක්වා ගෙන ගිය සූරියවැව අඩි සීය මාර්ගයේ බුරුතන් කන්ද ප්‍රදේශයේ සිටි වන අලි තුන්දෙනෙකු ඇතුළු තවත් ස්ථාන කීපයක සිටි වන අලින් කීපදෙ‍ෙකු අධිවේගී මාර්ගයේ වල්සපුගල වන අලින්ට හුවමාරු වීම සඳහා තනා ඇති ස්ථානය ආසන්න කැලෑ කොටසකට කොටු කර ගනිමින් වන අලි කළමනාකරණ රක්ෂියට ඇතුළු කිරීම සිදුකෙරේ.

 



අදහස් (0)

හම්බන්තොට අලි කැලේට පැන්නීම සාර්ථකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site