(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුඹුරු සීනි සහ උක් සීනි ආශ්‍රිත නිෂ්පාදන රටේ ප්‍රචලිත කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් මේ හේතුවෙන් අද ඇතැම් මාධ්‍ය තමා දුඹුරු සීනි පියා ලෙස හඳුන්වා ඇති බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සුදු සීනි පියා කියනවාට වඩා දුඹුරු සීනි පියා කියනවාට තමා කැමති යැයිද අමාත්‍යවරයා කීය.
දුඹුරු සීනි ප්‍රචලිත කිරීමෙන් විදේශ විනිමය ඉතිරි කර ගත හැකිවූ බවද ඔහු පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හඳුන්නෙත්තිට දුඹුරු සීනි පියා නාමය
චමින්ද Friday, 14 November 2025 03:17 PM
අනේ මන්දා මෙහෙම කිව්වා නම් කුමන හෝ මාද්‍යකින් ඒ මාද්‍යවේදියා මානසික වෛද්‍යවරයකු වෙත පෙන්විය යුතුයි.
de silva Friday, 14 November 2025 03:19 PM
සම්පුර්ණ නම - ඉස්සා බිග්කුච්චන් මුදියන්සේලාගේ ෂුගර් ඩෑඩි නොහොත් බෝම්බ සුනිල් හදුන් මඩ ගහන්න නෙමේ, සොමියට නම දැම්මේ අපිත් අම්බලන්ගොඩ ධර්මශෝකේ ඔයාට පහළ පන්තියේ හිටියේ, අපිටත් ශක්තියක්, ආඩම්බරයක් ඔයා...
Toni Friday, 14 November 2025 04:01 PM
මේක උගුලක්... අහුවෙන්න එපා. අපි ඔයාට දිගටම කියන්නේ ඉස්ස බිග් කුච්චන් කියලා... අපිව නොමග යවන්න හදන්න එපා...
R.T.sarath Friday, 14 November 2025 04:21 PM
සුනිල් සහෝදරයා ඡන්දෙන් පස්සේ ඔය ගොල්ලගේ කැබ් වැඩිපුර අපේ ගම්පලාතේ එන්නේ නැති නිසා අපි අර හැමදාම ඔයගොල්ලන්ට පිනට දෙන කෙසෙල් කැන්, කරවල කුරියෝ, සහල් පොල් ටිකත් ඔය ගොල්ලගේ නම් ගහලා ඔය කඩේටම භාර දෙන්නම්..., ඕකෙ සීනි කිරන්න එහෙම කවුරුවත් අවශ්‍ය නැද්ද?