
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරයආරච්චි)
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුුගේ නිවසෙදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඔහු ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වේ.
වික්‍රමරත්න මහතා වෙඩි තබා ගන්නට ඇතැයි පොසිය සැකකරයි.
වෙඩි වැදුණු පොලිස්පතිවරයා පවුලේ ඥාතීන් විසින් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලගේ කීමට කරපු දේවල් දැන් දරාගන්න බැරි විදියට පස්සෙන් එනවා. රූකඩ පෙරලූනත් නටවන්නෝ තවම සුවසේ.
මීනීමරලා මරලා සාක්ශි ඔක්කොම නෑති කරනවා.. Simple
කපිල චන්ද්‍රසේන, රංග රාජපක්ෂ, නන්දන ගුනතිලක, හිටපු පොලිස්පති සහ තවත් ඉදිරියට.... රජයට විරුද්ධ සාක්ෂි ඇත්තෝ සියදිවි හානිකරගැනීම හෝ අතඩංගුවට පත්වීම අහඹු සිදුවීමක් මිස අන් කිසිවක් නොවන බව සියලු දෙනාට අවධාරණය කරමි.
වෙඩිවැදී ? නම ලින්ක් වෙනවා අපරාධ කිහිපයකටම.
කරපු වැරදි වලට හිරේ යන්ඩ වෙයි කියලා බයවෙලා වෙන්ඩැති ?
VIP සියදිවි නසා ගැනීම
කවුද මේ මොලේ කචල් බාල අරුණි...
අරැණි යනු ඉච්ඡා භංගත්වයට පත්වූ අයෙකි...!
දාසකම් කරන සියල්ල පාඩමට ගතයුතු දේවල් දැන් සිද්ද වෙනවා...
මැරුණට පස්සේ කතා ගොඩයි. මෙවැනි අපවාද, අවලාද පවුලේ අයට ඔරොත්තු දෙයිද දන්නේ නෑ... නිවන් සුව පතමි...
මට නං අරැණි කියන කෙනාගෙ කමෙන්ට්ස් බලනකොට තේරෙන්නෙ එයා කොච්චර මානසික කඩාවැටීමකට පත්වෙලා ඉන්නවද කියලා. පව්!
අරුණි කිව්ව ඇත්ත නිසා ඩෝබිලාට හරියට රිදිලා.
ගුණරත්න කිව්වා අරුණි කියන නම තමයි පාවිච්චි කරන්නේ කියලා. පුදුමයක් නෑ.
මේ අරුනි නමින් එක්තරා කෙනෙක් මේ ලියන්නේ... බොරු නමකින් මොකද ජනතාව මේ ආණ්ඩුව පිළිඅරගෙන ඉවරයි. මේ ගොබ්බයත් ළගදීම මහවැලි ගගට පනියි. මෙහෙම වෙනඑක හොදයි. නඩු අහන්න හිරේ දාලා කන්න දෙන්න නැවත නඩුවට ගේන්න ඒ සියලුම මුදල් ඉතුරුයි. මේ සේරම බිල්ලට ඇරපු නාකිමයිනා කිසි කතාවකුත් නැහැ. දිවි නහ ගන්නෙත් නැහැ හිටපු ගමන් කෑ ගහනවා පන්සල් ගිහින් පළිගන්නවා කියලා...
රාජපක්ෂලාගේ ගණුදෙණු කාරයෙක්ද?
පවුලේ අයට හොද අනාගතයක් හදලා දෙන්න තියෙන්නේ...