IMG-LOGO

හිටපු නීතිපති අත්අඩංගුවට නොගන්නා බව පොරොන්දු වේ

(රංජන් කටුගම්පොළ)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයට හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතා අත්අඩංගුවට නොගන්නා බව නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

නීතිපතිවරයා එසේ පොරොන්දු වුයේ  හිටපු නිතිපති දප්පුල ලිවේරා මහතා ගොනු කළ රිට් පෙත්සමක් සෝභිත රාජකාරුණා සහ ඒ.එල්.එම් මරික්කාර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේය.



අදහස් (1)

හිටපු නීතිපති අත්අඩංගුවට නොගන්නා බව පොරොන්දු වේ

යෝගා Thursday, 22 June 2023 12:14 PM

පුද්ගලික ප්‍රශ්න වලට දේශපාලනේ ගාවගෙන දැන් බය බිරාන්ත වෙලා දඟලනවා.

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site