(රංජන් කස්තුරි)
රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට සීමා කර තිබුණ ද අත්‍යාවශ්‍ය සේවාවන්හි නිතර රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස තවදුරටත් අවුරුදු 63 මට්ටමේ තැබෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කියයි.
ඒ අනුව වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 හා ඉංජිනේරුවන්ගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් සීමාව අවුරුදු 61 මට්ටමේ තැබෙන බව ද එම ආරංචි මාර්ග කියයි.
ඒ සඳහා ඉදිරියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය අපෙක්ෂාකරන බව ද ඉන් පසුව අදාළ උපදෙස් නිකුත්කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හැටෙන් නොයවන පිරිසක් ගැන අමාත්‍යංශය කියයි
විමලසිරි Sunday, 04 September 2022 04:17 PM
මට මතක විදියට අසූගණන්වල අත්‍යාවශ්‍යම සේවාවල අයට අවුරුදු 65 දක්වා සේවයේ යෙදීමට අවසර දුන්නු රා.ප.රි. චක්‍රලේඛයක් තිබුණා..
පුරවැසියෙක්.... Sunday, 04 September 2022 07:32 PM
තරුණ පිරිසට රැකියා අවස්ථා ලබාදීම සඳහා විශ්‍රාම යාමේ වයස අවුරුදු 55 කළ යුතුයි...
pakeer Sunday, 04 September 2022 08:56 PM
අනිවාර්යයෙන් දොස්තරලා හැර... අනික් හැමෝම 55න් ගෙදර යැවිය යුතුයි...
Piyal Monday, 05 September 2022 04:51 AM
අමාත්‍යාංශ ලේකම්වරුන් වැනි උසස් තනතුරු ද අවුරුදු 60ක උපරිම වයස් සීමාවට යටත් කළ යුතුය.
විහඟ Monday, 05 September 2022 09:24 AM
60 නෙමෙයි 55 කරා නම් හරි. ඔය නාකි ඈයො ඉන්නකම් මේ රට ගොඩ ගන්නවා බොරු
Dharshani fernando Monday, 05 September 2022 10:49 AM
විශ්‍රාම යාමේ වයස 55 කල යුතුයි, ඒවිට සෑහෙන පිරිසක් මේකට ඇතුලත් වෙයි.ඒවිට බලාපොරොත්තු වන ප්‍රමාණය රඡය සේවයෙන් ඉවත් කල හැකියි,
රංජිත් ජයසේකර Monday, 05 September 2022 03:51 PM
රාජ්‍ය සේවයේ මෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සඳහාද වයස අවුරුදු 60 සීමාව පැනවීම ගැන නීති සෑදීමට සුදුසු කාලයයි මේ...!
Rosan Monday, 05 September 2022 08:39 PM
50 යවලා අලුතින් රැකියා දෙන්න පුළුවන්...!