(ප්‍රසන්න පත්මසිරි)
මැදගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිවරයකු මෙහෙයවූ බව කියන මහා පරිමාණ සුදු පොළක් වටලා මන්ත්‍රිවරයා සමග සැකකරුවන් අට දෙනකු මුදල් නෝට්ටු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මැදගම බකිණිගහවෙළ වසා දමා තිබෙන ගරාජයක සැකකරුන් බීමත්ව මුදලට සුදු කීඩාවේ යෙදී සිටියදි පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙන බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් මැදගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයා ඇතුලු මොණරාගල,නක්කල,බුත්තල යන ප්‍රදේශ වල පදිංචි සැකකරුවන් ළග තිබී රුපියල් 40000ක මුදලක් සොයාගත් බව පොලිසිය කියයි.
සැකකාර මන්ත්‍රිවරයාගේ සුදු පොළේදි පරාජයට පත්වන පුද්ගලයන්ගේ වාහන ඇතුලු වටිනා දව්‍ය අඩු මිලට උකසට ගෙන තිබෙන බව කියන එම මන්ත්‍රිවරයා පිළිබද පරීක්ෂණ සිදු කරන බව පොලිසිය කියයි.
මෙම සුදු පොළට ඇතුලුවීමට රුපියල් ලක්ෂයක මුදලක් තිබෙන බව මන්ත්‍රිවරයාට පෙන්විය යුතු අතර දිනකට ලක්ෂ පනහක් පමණ සුදු පිටියේ මුදල් සංසරණය වන බවත් එයින් විශාල කොමිස් මුදලක් මන්ත්‍රිවරයාට ලැබෙන බවට තොරතුරු ලැබුන බව පොලිසිය කියයි.
ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම
ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සූදු පොළක් මෙහෙය වූ ප්‍රා මන්ත්‍රි මාට්ටු