IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සිංහල වෙදකමෙන් මිනිස් අඟ හළයි.

හිස් මුදුනේ ආ අඟක් නිසා වසර 49ක්ම ගෙදරින් එළියට නොබැස සිටි වැඩිහිටියකුගේ එම අඟ බෙහෙත් ගල්වා ඉවත් කිරීමට මහරගම බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ වෛද්‍ය රුවනි ප‍්‍රීතිකා මෙන්ඩිස් මහත්මිය සමත්වී සිටින්නීය. රාගම ඩබ්ලිව්.ඒ. ජුලියස් (89) මහතාගේ හිසේ වූ අඟල් හතරක් දික්වූ අඟ දෙසතියක බෙහෙත් ආලේප කිරීමෙන් ගැලැවී ගිය බව වෛද්‍යවරිය කියන්නීය. එම අඟ දැන් වෛද්‍යවරිය සතුය. වයස අවුරුදු හතළිහේදී පරාලයක් වැදී හිස ගෙඩි ගැසීමෙන් පසු මේ තත්ත්වය හටගෙන ඇත. ගල්තැළුමට සොයාගත් ප‍්‍රතිකාරයකින් අඟ හැළී ගිය බවද වෛද්‍ය ජීවිතයේදී මෙවැනි ප‍්‍රතිකාරයක් කළ මුල්ම අවස්ථාව මෙය බවද වෛද්‍ය මෙන්ඩිස් මහත්මිය පවසන්නීය.



අදහස් (0)

සිංහල වෙදකමෙන් මිනිස් අඟ හළයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2380 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site