පොසොන් පොහෝ දින මිහින්තලේ රජමහා විහාරස්ථානයේ දී දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් සාදු හඬ මධ්‍යයේ කුල දරුවෝ සිව් දෙනෙක් සසුන්ගත කරනු ලැබුහ.
කඩහත උදය රතන, රුවන්ගම සමාධි රතන, දොරමඩලාවේ සුමේධ රතන, දොරමඩලාවේ විමල රතන ලෙස මෙම කුල දරුවෝ සසුන් ගත වුහ.
මිහින්තලේ රජමහා විහාරාධිපති වලවා හැංගුණුවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා මත සිදුවිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සසුන් කෙතට තව සිව් නමක්