IMG-LOGO

සංවර්ධන ලොතරැයි හිටපු සභාපතිට නොතීසි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ටී.එම්.ජයසුමන චන්ද්‍රවංශ පතිරාජට ජූලි 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (17) නොතීසි නිකුත් කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔහුට විරුද්ධව අද මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩු තුනක් සම්බන්ධයෙන් මෙම නියෝගය ලබා දුන් අතර 2014 නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 10 දක්වා කාලයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිකුත් කළ නියතජය, ශනිදා වාසනා, සුපර් බෝල්, ජනජය, ජයෝදා හා සංවර්ධන වාසනා යන ලොතරැයි ප්‍රවර්ධනය සඳහා ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකරමින් අයුතු සහගත ලෙස රජයට රුපියල් මිලියන 22ක් පාඩු කළැයි ඔහුට විරුද්ධව නඩු පවරා ඇත.



අදහස් (0)

සංවර්ධන ලොතරැයි හිටපු සභාපතිට නොතීසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 446 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 617 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site