සෙවනගල රෝහලේ දොස්තර ජී චන්දන කුමාර නීතීඥයකු මාර්ගයෙන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් රශාන්ත සංජීව ජිනදාස මහතා වෙත බාර විය. මහේස්ත්‍රාත් ඔහු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චාමින්ද විතාරණගේ නිල නිවසේ ජල ටැංකියට වස මිශ්‍ර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රෝහලේ සුළු සේවකගේ ප්‍රකාශයක් අනුව පොලීසිය ඔහු සොයමින් සිටියේය. පෙබරවාරි හතරවැනිදා සිට ඔහු නිල නිවසේ නොසිටි බව පොලීසිය කියයි. පසුගිය 11 දින සෙවනගල රෝහලට විදුලි පුවතක් එවා නිවාඩු ඉල්ලා ඇත. කලක් තිස්සේම වසමුසු ජලය පානය කළ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විතාරණ කොළඹ දී වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දෙයි. ඔහුගේ බිරිය හා කුඩා දරු දෙදෙනාත්, නිවෙසට ආගිය අයත් මේ වතුර බී ඇත.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෙවනගල දෙවැනි දොස්තර බාරවෙයි
කුමාර Thursday, 16 February 2012 03:50 PM
රජ කාලෙ දඩුවම් දෙන්න ඕන..
ලලිත් Thursday, 16 February 2012 04:52 PM
මනුෂ්‍ය සන්තානයේ පිරිහීම දිනෙන් දිනම වැඩිවෙන මේ අමානුෂික ක්‍රියාවන්ගෙන් පෙනෙන්නේ, උගත් කියන අය පොත පතේ උගත්කම විතරක් ලැබුවට මදි, මනසේ සංවර්දනය ලැබිය යුතුමයි.