‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර හෙට (21) බි‍්‍රස්බේන්හිදී පැවැත්වෙන තරගයේදී ඉන්දීය පිලේ නායකත්වයට ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග් නම්කර තිබේ.
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී මන්දගාමී පන්දු යැවීම නිසා ඉන්දීය පිලේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනිට තරගයක තහනමක් සහ තරග මුදලින් 40% ද`ඩයක් පැනවීය. ඒ නිසා දෝනිගේ සේවය අද තරගයේදී ඉන්දිය කණ්ඩායමට අහිමි වේ.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෙවැග් නායකයා වෙයි