මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා පිටවන සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණයට එරෙහිව ගොනු කර ඇති පෙත්සමට මැදිහත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් කළ ඉල්ලීම පිළිබඳ තීන්දුව සැප්තැම්බර 14 වැනි දා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.
ඉල්ලීම් පිළිබඳ ලිඛිත දේශන අගෝස්තු නව වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස ද පාර්ශ්ව කරුවන්ට නියම කැරිණි.
දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසූරිය යන අභියාචනාධිකරණ විනිසුරන් ඉදිරියේ ඉල්ලීම සලකා බැලිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සයිටම් අභියාචනය සැප්තැම්බර 14ට කල් යයි