සාම්පූර්හි නාවික හමුදා විසිරැ යෑමේ සංදර්ශනයක් නැරැඹීමට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් හබරණ කන්තලේ මාර්ගයේ කිතුල්වුතුවේ දී අනතුරකට ලක්වීමෙන් දෙදෙනෙක් මියගොස් නව දෙනෙක් තුවාල ලදහ. මතුගම සිට යමින් සිටි මෙම පිරිස ගමන් ගත් වෑන් රථය පාර අයිනේ නවතා තිබූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇතැයි දැනගන්න ඇත.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාම්පූර් ගමන මළගමෙන් කෙළවර වේ
ප්‍රේමලාල් පෙරේරා Saturday, 18 February 2012 01:58 PM
විභාගය ඉක්මවා ලියාද?