IMG-LOGO

සෙබළා කුඩු ඇදලා

මුදල් පසුම්බියේ තිබූ මත්කුඩු පැකට් 40ක් සමඟ පනාගොඩ යුද හමුදා සෙබළෙකු බව කියන පුද්ගලයකු පිළියන්දල පැලැන්වත්තේදී සැකපිට අත්අඩංගුවට ගත්බව පිළියන්දල පොලිසිය කියයි. ඔහු බලපත් කිසිත් නැති ත‍්‍රීරෝද රියක් පදවමින් සිටි බවත් හමුදා හැඳුනුම්පතක් පෙන්වා බේරී යෑමට තැත්කළ බවත් පොලිසිය කියයි.



අදහස් (0)

සෙබළා කුඩු ඇදලා

මහේන්ද්‍ර Wednesday, 14 November 2012 11:14 AM

ගොඩක් තීවිලර් වලය බලපත්‍ර නෑ...මේ ඔක්කොම චෙක්කරන්න ඕනි (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 14 November 2012 03:50 PM

පනාගොඩ නම ගෑවුන කෙනෙක් මිලානෝත් ඉන්නව නේද? එයාගෙ අදහස මොකක්ද දන්නෙ නෑ මේ ගෑන! (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 14 November 2012 01:04 PM

රට ජාතියට පණ දෙන රණ විරුවෙක්ය මේ ඔබ කළේ පරලොව යන වරදක්ය සුන්දර තරුණ ජීවිතට බිල්ලක් ය වටිනම පිරිස රට තුළ අද වල්මත්ය (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 14 November 2012 01:15 PM

ත්‍රිවිධ හමුදාව නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. නිල ඇදුමේ මුවාවෙන් කරන මේ අපරාධ වලට උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 05:11 PM

ඊයේ පෙරේදා වැලිකඩ පැත්තේවත් ගියාද? (නි)

:       0       0

කමල් Wednesday, 14 November 2012 02:06 PM

හමුදාවේ නම කැතකරනවා මේ වගේ අය (ස)

:       0       0

කපිල Wednesday, 14 November 2012 01:52 PM

ආශ්චර්යයට යන ගමන් වෙන්න ඇති. (නි)

:       0       0

පෙරේරා Wednesday, 14 November 2012 02:33 PM

හමුදාවේ අයට දැන් ඉතිං වැඩි වැඩක් නැහැනේ. (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 02:39 PM

කොතැන වුවත් නැත මරු හට බාධා විදින නැටුම් කෙළි කවට සිනාදා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 458 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site