IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සබරගමුවේ කළු සතියක්

සබරගමු සරසවි සිසුහු අද කළු සතියක් ප්‍රකාශයට පත්කර විරෝධය පෑම ඇරඹූහ.

සිසුන් 25කගේ පන්ති තහනම ඉවත් කිරීම, තාක්ෂණ පීඨය මහ සරසවියේ තැබීම, වෛද්‍ය පීඨයක් ලබාදීම, නොවිසඳුණු සුබ සාධන ප්‍රශ්න විසඳන ලෙස ඔවුහු ඉල්ලති.

සබරගමු සරසවියේ මහා ශිෂ්‍ය සංගමය මෙම විරෝධය සංවිධානය කර ඇත.



අදහස් (0)

සබරගමුවේ කළු සතියක්

ඒ සුජීව Thursday, 25 August 2016 08:08 AM

රාජ්‍ය විශ්ව විද්‍යාල වල කාලාන්තරයක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්න විසඳන්න පාලකයින්ට කිසිම උවමනාවක් තියෙන බව පෙනෙන්නේ නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site