IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


සුපිරි මගේ කාරයක් ගිනි ගනියි

දක්ෂින අධිවේගී මාර්ගයේ වැලිපැන්න දොඩම්දූව අතර කාරයක් ගිනි ගන්නා බවත් ගිනි නිවන රථ එහි යැවූ බවත් අධිවේගී මාර්ගයේ පොලිසිය කියයි.මෙම කාරය කොළඹ දෙසට එමින් සිටියදී ගිනිගෙන ඇත.new hiway car fier (2) S3030014 S3030017



අදහස් (0)

සුපිරි මගේ කාරයක් ගිනි ගනියි

ශක්ති Sunday, 30 October 2016 09:21 AM

වික්‍රම හැදුවට විතරක් වැඩක් නැහැ නියම ප්‍රමිතියක් නැතිනම්. ඔබේ ඔය රජුගේ කාලයේ තමයි ප්‍රමිතියක් නැති වාහන ගෙන්වීම සිදු වුනෙත්. (බ)

:       0       0

පීරිස් Monday, 31 October 2016 07:32 AM

පරණ රජතුමා මෙහෙමවත් පාරවල් හදලා ගමනට පහසුවක් හදල දුන්නා. කී දාහක්, ප්‍රමිතිය තිබ්බත් නැතත් මේ පාරවල් වලින් දැන් ප්‍රයෝජන ගන්නවද?පරණ වාහනයක් ඔරොත්තු නොදෙන වේගෙන් ගිහින් ගින් ගත්තාට පාර පලි නැහැ? (බ)

:       0       0

ජයත් Monday, 31 October 2016 01:02 AM

මේක අපේ අදිවේගේ සුලබ සිදුවීමක් (හේ)

:       0       0

විජේපාල Saturday, 29 October 2016 04:45 PM

සාමාන්‍ය පාරකදී ගිනිගත්තා නම් පාරේ යන මිනිස්සුයි පාර දෙපැත්තේ ගෙවල් වල ඉන්න මිනිස්සුයි එකතුවෙලා ගින්න නිවනවා. අධිවේගේ යනකොට මොනවාහරි දෙයක් වුණොත් ඉතින් කාගෙන් කියලා උදව්වක් ඉල්ලාගන්නද. වාහනේ හොඳම තත්වයේ නැත්නම් අධිවේගේ යන්න හොඳ නැහැ, සාමාන්‍ය පාරේ තමයි යන්න ඕනෑ. හදිසියේවත් වාහනේ ඇතුළේ ඉන්න අයට එළියට එන්න බැරි වුණොත් ඒ ජීවිතත් අනතුරේ තමයි. (නි)

:       0       0

එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 31 October 2016 01:50 AM

ශක්ති! ඔබට ස්තුතියි. වික්‍රම! හිටපු ඒ වගේම පැරදුන ලොක්කට ඔය කතා කියන්න වීරවංශ ලා ඉන්නවා. ඒ ජාතියෙන් එක්කෙනෙක් හිටියාම ඇති මුළු රටටම. (බ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 29 October 2016 08:53 PM

එක පවුලක් මඟ නැඟුම කියලා එකක් අටවාගෙන කෝටි ගණන් විදේශ ණය ආධාර සාක්කුවේ දමා ගත්තා මිස ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව මේ අධිවේගී මාර්ග සාදා තිබේදැයි සොයා බැලුවේ නැහැ. ඔය ගම්වැසියෝ කියන්නේ ඉංජිනේරු දැනුම නැති වුණාට වර්ෂාව පවතිනවිට මාර්ගයේ ජලය රැඳී තිබීම නිසා අනතුරු රැසක් සිදුවූ බව. විදේශික යුවල හිතන්න ඇති ස්විස්ටර්ලන්තයේ වගේම ප්‍රමිතියකින් මේක හදලා තියෙන්න ඇති කියලා. (නි)

:       0       0

ආර්. වික්‍රම Sunday, 30 October 2016 02:03 AM

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය, මෙතනට කොහොමද ඔහේ පාරේ තත්ත්වේ සම්බන්ධ කරගන්නේ? ඔහෙලා වගේ අය‍ට මොනවාහරි කියන්නවත් මේවා මෙහෙම හරි හැදුව එක ඇති! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site