2004 සුනාමියෙන් මියගිය පිරිස් සිහිපත් කිරීමට හෙට (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පවත්වන්නයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලායි. හත් වසරකට පෙර සිදුවූ මේ විපතින් අඩු ගණනේ හතලිස් දහසක් පමණ මරමුවට පත්ව දස ලක්ෂයකට පමණ උන් හිටි තැන් අහිමි විය.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුනාමිය සිහිකරන්න මිනිත්තු දෙකක් නිහඩවන්න
lucky Sunday, 25 December 2011 06:06 PM
මෙය මතක් වුණ එක ගොඩක් හොදයි.